After two month
ආ..........හ් නැම්ජූන් තමුන්ට කීපාරක් කියුවද මන් කුස්සියට එන්න එපා කියල ආ...බලනව අපේ අම්මගෙ හස්බන්ඩ්ගෙ නංගිගෙ අම්මගෙ ආච්චිගෙ කාලෙ ඉදන් ආපු පිගාන නේද තමුසෙ බිදල දැම්මෙ
සොරි ජිනී...වැට්ටුව නෙවේ ලිස්සුව,ඩාං වෙනෝ ඩූන් වෙනෝ දන්නැද්ද ඉතිම් ,ආහ් මට හදිස්සි මීටින් එකක් තීනෝ,මන් යනෝ ඈ
නැම්ජූන් කියුවෙ ශේප් එකේ කුස්සියෙන් මාරු වෙන ගමන්
ජින් නැම්ජූන් එක්ක තියෙන කේන්තියෙන්ම සාලෙට යනකොට දැක්කෙ ටීවි එකත් දාගෙන ඒකවත් නොබල ගැරඩි දෙන්නෙක් වගේ එකිනෙකාව වෙලාගෙන ඇලීගෙන ඉන්න කිස් කරන යූමින්ව
ජින් ආයෙ කුස්සියට ගියේ බූමිතෙල් ගේන්න ගැරඩි දෙන්නට ගහන්න...ආ නෑ නෑ එයාගෙ සොස් පෑන් එක ගේන්න
ආ...හ් බුදු අම්මෝ ජින් හියුන්ග් මගේ පස්ස
තොපිල මේ පාන්දර කොටු කොටු දර්ශන පෙන්නනකම් මට කට ඇරන් බලන් ඉන්නද කියන්නෙ,මගේ යකා අවුස්ස ගන්නැතුව පලයන් පූශ් වැඩට
සුගා කේන්තියෙන් මූනත් රතු කරන් ජිමිනගෙ කම්මුලට කිස් එකකුත් දීල ජින්ටත් ගස්සන් එයාගෙ කම්පනි එකට ගියා
එතකොට කෝ ටේකුක් දෙන්න?
at taekook room
ටේ ටේ ම්හ්..යන්න දෙන්නකෝ
ආ...හ් දැන් ඇති..ඕකේ ඕකේ මන් කියන්නම් මෙතන වෙනදේ
ඊයෙ රෑ ටේ කුකීගෙ බනාන මිල්ක් එක හොරෙන් බිව්ව නිසා ඒදෙන්න තරහින් හිටියෙ
flashback
ඔච්චර ඕනිනම් කඩෙන් ගන්න තිබ්බනෙ,වල් කොටිය
මට ඕනිනම් මන් බොනෝ,my house ,my rules
මාව කේන්ති ගස්සන්න එපා ටේ,අල්ලල විසික් කරනෝ ජනේලෙන් එහා පැත්තට
පුහ් කරයි කියල තමා බය,මාව උස්සන්නවත් පුලුවන්ද මෝඩ හාව
මේ හබී...මෙහෙම හිටියට මාත් බ්ලැක් බෙල්ට් කාරය හරිතේ...සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා මාත් එක්ක
ඔව් ඔව් මහලොකු බ්ලැක් බෙල්ට් කාරය,පෙරේද මහලොකුවට love making කරන්න ඕනි ගගා ඉදල එකවටයයි ගියේ මහලොකු චන්ඩිය tsk
YOU ARE READING
𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗛𝗔𝗣𝗣𝗜𝗡𝗘𝗦𝗦 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅
Fanfictionමන් තමුන් වෙනුවෙන් හැමදේම කරා තේහියුන්ග්,මන් තමුන්ට ආදරේ කරා,ඒත් තමුන් ඒ හැමදේම විනාස කරා ආදරේ...හහ් තමුන් මොනාද මේ වෙනකම් මන් වෙනුවෙන් කරේ ජන්ග්කුක්..ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නවද 𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸💫 𝘁𝗮𝗲 𝘁𝗼𝗽 𝗸𝗼𝗼𝗸𝗶 𝗯𝗼...