ඔව් මන් එයාව හම්බුනා..අපේ වෙඩින් එකේදිජන්කුක් එහෙම කියුව විතරයි ජිමින් ගෙයි බෝගම්ගෙයි මූනු කෝච්චියට අහු උන කාසිය වගේ උනා..
හි හී..ක්.කූ විහිලු කරන්න එපා බ්‍රෝ..
විහිලුවක් නෙවේ චිම් මතකද මන් කියුව අවුරුදු 20 දි මන් එයාව මැරි කරනෝ කියල පොරොන්දු උනා
ඒ කියන්නෙ ඔයා ඒ මනුස්සයව මැරි කරේ මීට අවුරුදු දෙකකට තුනකට කලින්,අපිට මුකුත් නොකිව්වෙ ඇයි ජන්ග්කුක් !!
බෝගම් ,ච්ම් මාව තේරුම් ගන්නකො,මන් ඔයාලට කියන්න හිටියෙ ඒත්..
කමක් නෑ කුකී මට තේරෙනව
ඔයා දුක් වෙන්න එපා,අපි කිසිම තරහක් නෑ එහෙම නේද බෝගම්ඕ..ඔව් කුකී,අපි තරහ නෑ
ජන්ග්කුක් මේ දේවල් හන්ගපු එක ගැන පොඩි කේන්තියක් වගේම දුකක් තිබුනත් දැන් බෝගම්ට ජන්ග්කුක්ට මුකුත් කරන්න බැරි නිසා ජිමින් හිටියෙ සතුටින්
ම්ම්..කූ..චිම් මන් ගිහින් එන්නම්,ඔම්ම අද කලින් එන්න කියුව
ඕහ්..හරි බෝගම් පරිස්සමෙන් යන්ඩෝ
බෝගම් ගියපු ගමන් ජිමින් ජන්ග්කුක්ව ඇදගෙන ගිහින් එතන තිබ්බ බන්කුවෙන් වාඩි උනා
යා..හ් චිම් මොකෝ මේ ආ
මෝඩ කුක්කො,කියනෝකො කොහොමද තමුසෙගෙ පලවෙනි පාර ආ
ජිමින් ඇහිබබ නටවන ගමන් ජන්ග්කුක්ගෙ මූනට ලන් වෙලා ඇහුව
මොන පලවෙනි පාරද කොටෝ
ඇයි යකෝ තොගෙයි අර බොගෙ හබියගෙයි හනිමූන් එක ගැන ඇහුවෙ
යා..හ් වලත්තයො,එහෙම දෙයක් තාම උනේ නෑ,වෙන්නෙත් නෑ,මන් ඒකව වෙඩින් එකෙන් පස්සෙ දැක්කෙත් නෑ,අනික
මන් එයාව හම්බුනාම ඩිවෝස් එක ගන්නව එච්චරයිඑහෙනන් මගුලටද බන් මැරි කරේ,ඒ වෙලේම ඒක කියන්න තිබ්බනෙ
ජන්ග්කුක් මුකුත් කියන්නත් කලිම් ජන්ග්කුක්ගෙ ෆෝන් එකට කෝල් එකක් ආව
otp
හෙලෝ ඔම්මා කියන්න
ඕ..ජන්ග්කුකී අද කලින් ගෙදර එන්න,අමුත්තො වගයක් එනව අද ගෙදර
YOU ARE READING
𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗛𝗔𝗣𝗣𝗜𝗡𝗘𝗦𝗦 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅
Fanfictionමන් තමුන් වෙනුවෙන් හැමදේම කරා තේහියුන්ග්,මන් තමුන්ට ආදරේ කරා,ඒත් තමුන් ඒ හැමදේම විනාස කරා ආදරේ...හහ් තමුන් මොනාද මේ වෙනකම් මන් වෙනුවෙන් කරේ ජන්ග්කුක්..ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නවද 𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸💫 𝘁𝗮𝗲 𝘁𝗼𝗽 𝗸𝗼𝗼𝗸𝗶 𝗯𝗼...