"ම්ම්හ්.."
• ජන්කුක් හිටියේ එයාගෙ තොල් වලින් රූබිගේ තොල් තදින් අල්ලගෙන... කොල්ලගෙ එක අතක් රූබිගේ කොන්ඩෙ එක්ක සෙල්ලම් කරද්දි අනිත් අතින් රූබිගේ සිහින් ඉග තමාගේ ඇගට තියලා තද කරලා අල්ලගෙන හිටියේ...
කොල්ලා සිප ගැනීමට දිව ඇතුලු කරනවත් එක්කම කෙල්ලගෙ කටෙන් සිහින් කෙදිරියක් පිට උනේ එයා දැනටමත් හුස්ම ගන්න අමාරුවෙන් හිටපු නිසා..
ඒත් සිප ගැනීමේ ගැඹුරටම ගිලිලා හිටපු ජන්කුක්ට ඒ ගැන ගානක්වත් නෑ.. කොල්ලා හිටියෙ කෙල්ල නිසා එයාගෙම ලෝකෙක තනිවෙලා.."ඩොක්..ඩොක්..."
• රූබි වගේම ජන්කුක් එකිනෙකාගෙන් ඈත් උනේ කවුරු හරි දොරට තට්ටු කරන සද්දෙ ඇහුන නිසා.. එයාලා හිටියෙ ජන්කුක්ගේ ඔෆිස් රූම් එකේ.. රූබි දැනටමත් වාඩි වෙලා හිටියේ ජන්කුක්ගේ ඔෆිස් ටේබල් එක උඩ. දොරට තට්ටු කරන සද්දෙ ඇහුනත් එක්කම ජන්කුක් රූබිව උස්සලා බිමින් තියලා කෙල්ලගෙ අවුල් වෙලා තියෙන කොන්ඩෙත් අත් වලින් එහාට මෙහාට කරල හැදුවෙ එයා එයාගෙ යොත්චින් එහෙම ඉන්නව වෙන කවුරුත් දකිනවට අකමැති උන නිසා..
දොර ඇරගෙන ඇතුලට ආවේ ජන්කුක්ගෙ විශ්වාසවන්තම යාලුවා Park Jimin. ජන්කුක්ගෙ කම්පැනි එකේම ජන්කුක් යටතේ වැඩ කරපු ජිමින් කම්පැනි එකේ වැඩ විතරක් නෙමේ ඒකෙන් පිටත වැඩ වලදි පවා ජන්කුක් එක්ක ගොඩක් එකතුයි.
Jimin : ජ..ජන්කුකා.. මං මේ ආවේ.. අර වැඩේ හරි කියන්න.
Jk : ආහ් ඕකේ.. ඌව අරගෙන එන්න කියන්න බේස්මන්ට් එකට.
Jimin : Ok kook.. ආහ් මෙයත් ඉදලනෙ මං දැක්කෙත් නෑ.. මං එහෙනම් ගිහින් එන්නම්..
Ruby : මොකක්ද ජන්කුක් ඒ පාර ඔයාල කරන්න හදන්නෙ?
Jk : පොඩි වැඩක් ප්‍රින්සස්. කවුරු හරි අපේ කම්පැනි එකේ ඔත්තු බලන්න ඇවිත්. ඒකව අල්ලගන්න මං ජිමින්ට බාර දුන්නා.
Ruby : ජන්කුක්.. බේස්මන්ට් එකට යන්නෙ එයාට වද දෙන්නද..??
Jk : එයාව එව්වෙ කවුද කියල මට දැනගන්න ආසයි බබා.
Ruby : ඔයා දන්නවනෙ ජන්කුක් දැනටමත් එයාව එව්වෙ කවුද කියලා.
Jk : මං දන්නවා තමයි බබා.. ඒත් මට ඒක උගේ කටින්ම දැනගන්න ඕනෙ.
YOU ARE READING
𝐀𝐖𝐀𝐊𝐄𝐍 || 𝐉𝐉𝐊✅
FanfictionCompleted : ඔයා කොහොම හරි අපිට මේකට උදව් කරන්න ඕනේ ජොන්.. : ඒත් මම මොනාද කරන්න ඕනි? : වැඩි දෙයක් නෙමේ.. අපි කියන දේ අහගෙන ජන්කුක් කියන නම දාගෙන ඉන්න විතරයි ඕන. Not a ship or BL story!!🚫✋ 「 𝗔𝗪𝗔𝗞𝗘𝗡 」 ❌Don't Copy my works‼️