කුකී
ජන්කුක් (ජොන්)
Kookie : කැහ්.. කැහ්... ආහ්.. මගේ පපුව... රු.. රූබි.. මට ඔය වතුර එක... කැහ් කැහ්...
Ruby : මෙන්න කුකී.. මේක බොන්න.
Kookie : ආහ් දැන් හරි..
Jk : ඔයාට අමාරුවක් නෑ නේද කුකී??
Kookie : නෑ... ඔයා.. ඇත්තටම මං වගේමනේ..
එතකොට ඇත්තටම ඔයා අතීතෙන් ආව කෙනෙක්ද??? ආහ්.. මට හිතා ගන්න බෑ මම මෙහෙම දෙයක් විශ්වාස කරනව කියලවත්..Ruby : මාත් මුලදි විශ්වාස කලේ නෑ කුකී.. ඒත් එහෙම දේවලුත් ලෝකේ වෙන්න පුලුවන් නේ..
Kookie : දේ.. දේ.. කොහොම හරි බෝමින්ව අහු කරගත්තනේ.. ඒත් මගේ ඔම්මා..
YOU ARE READING
𝐀𝐖𝐀𝐊𝐄𝐍 || 𝐉𝐉𝐊✅
FanfictionCompleted : ඔයා කොහොම හරි අපිට මේකට උදව් කරන්න ඕනේ ජොන්.. : ඒත් මම මොනාද කරන්න ඕනි? : වැඩි දෙයක් නෙමේ.. අපි කියන දේ අහගෙන ජන්කුක් කියන නම දාගෙන ඉන්න විතරයි ඕන. Not a ship or BL story!!🚫✋ 「 𝗔𝗪𝗔𝗞𝗘𝗡 」 ❌Don't Copy my works‼️