゚°☆පසුගිය කොටසින්..☆° ゚
ඒත් එක්කම මම දැක්කේ..
මෝව්..
මේක වෙන්න බෑ..
මං මේ හීනයක්ද දකින්නේ???
ජන්කුක්!!!?????
ඒකෙන් බැහැල මං ගාවට ආවේ අමුතු ඇදුමක් ඇදගෙන හිටපු තරුණියක්..
මම ඇගේ මූන දුටුවම මට මතක් උනේ...
වෙන්න බෑ...
මේ ඇයමද???
මහ කැලෑව මැද්දෙ රිබන් පටිය ලෙහිලා කොන්ඩේ කඩාගෙන ආව තරුණිය!!!???
......................................................
• දෙන්නට දෙන්නා හෙමීට ඇවිදගෙන ආවේ දෙන්නගෙම ඔලුවෙ එකම වගේ ප්‍රශ්න කැරකෙද්දි.
Ruby : ජ.. ජන්කුක්....
Jeon : ඔබ..?? රිබන් කෙල්ල??
• ඒත් එක්කම රූබි පැනල ගිහින් කොල්ලව බදාගත්තේ ඇස් වල කදුලු පුරවගෙන. කවදාවත්ම තමන්ව කවුරුත් වැළඳගෙන නැති නිසා ලී ජොන් කුමරු ගැස්සිලා ගියා.
හැමෝම එයාව අල්ලන්න පවා බයයි. එහෙම තියෙද්දි මේ කෙල්ල එයාව බදාගන්න තරම් නිර්භීත උනේ කොහොමද කියලා එයා හිතමින් හිටියේ.
ඊලග තත්පරේ කෙල්ලව තල්ලු කරපු ලී ජොන් එයාගෙ ඇදුමත් හදාගෙන අත් දෙක පිටිපස්සට කරල බැදගත්තෙ උගුරත් පාදන ගමන්..
YOU ARE READING
𝐀𝐖𝐀𝐊𝐄𝐍 || 𝐉𝐉𝐊✅
FanfictionCompleted : ඔයා කොහොම හරි අපිට මේකට උදව් කරන්න ඕනේ ජොන්.. : ඒත් මම මොනාද කරන්න ඕනි? : වැඩි දෙයක් නෙමේ.. අපි කියන දේ අහගෙන ජන්කුක් කියන නම දාගෙන ඉන්න විතරයි ඕන. Not a ship or BL story!!🚫✋ 「 𝗔𝗪𝗔𝗞𝗘𝗡 」 ❌Don't Copy my works‼️