// Flashback //
Ruby pov
ආහ් අදත් ක්ලබ් එක පැත්තේ යන්න ඕනි.. කාලෙකින් යන්නත් බැරි උනානේ..
මම ක්ලබ් එකට යද්දි ඒක අද වෙනද වගේ වැඩිය පිරිලා තිබුනේ නෑ..මම ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් ඩාන්ස් ෆ්ලෝ එක දිහා බලාගෙන හිටියා..
ඒත් එක්කම මගේ ගාවට ආවේ ටිකක් හැන්සම් බෝයි කෙනෙක්.. එයා ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි උනේ මගේ ඉනත් අත් දෙකෙන් අල්ලගෙන..
එයා ග්ලාස් එක දිග් කරනවත් එක්කම මම එයාගෙ ග්ලාස් එක ඩ්‍රින්ක්ස් වලින් පිරෙව්වා.. එක උගුරක් බිව්වට පස්සේ ඒක පැත්තකින් තියපු කොල්ලා එකපාරටම මගේ තොල් වලට බර උනේ මාවත් පුදුම කරවලා..
එයා හෙමීට මගේ ලිප්ස් කිස් කරනකොට මම එයාව කිස් බැක් කරේ එයාගෙ කර වටෙන් අත් දාගෙන.. එයාගෙ කියුට් ඇගිලි මගේ ඉන තද කලේ මාව තව තව අවුස්සමින්.
ඒ වෙලේ මම හිටපු මූඩ් එකත් නිසා මාව ටිකක් පිස්සු වැටිල වගේ හිටියේ.. මෙයා මාරම හොට්නේ... එකපාරටම එයා එයාගෙ තොල් අරගෙන ආවේ මගේ බෙල්ලට..
බෙල්ල කිස් කරන්න පටන් ගත්තම මමත් ඔලුව හරවලා එයාට ඒකට ඉඩ දුන්නා..මගේ කටින් කෙදිරිලි පවා ලාවට පිට වුනේ එයාගෙ රස්නේ තොල් මගේ බෙල්ලෙ වදිනකොට...
ඒත් එක්කම එයා මගේ බෙල්ලෙ තැනක් හැපුවත් එක්කම තමා මම ගැස්සිලා මේ ලෝකෙට ආවේ...
ආශ්... ඒක රිදුනා... මම තව ටික වෙලාවක් මේක continue කරගෙන ගියා නම් ඕනවටත් වඩා දුර යන්න තිබුනා කියලා මට එතකොට තමා තේරුනේ...
එයාගෙ කට කොනේ හිනාවත් මට කොහොමත්ම ඇල්ලුවේ නෑ..
YOU ARE READING
𝐀𝐖𝐀𝐊𝐄𝐍 || 𝐉𝐉𝐊✅
FanfictionCompleted : ඔයා කොහොම හරි අපිට මේකට උදව් කරන්න ඕනේ ජොන්.. : ඒත් මම මොනාද කරන්න ඕනි? : වැඩි දෙයක් නෙමේ.. අපි කියන දේ අහගෙන ජන්කුක් කියන නම දාගෙන ඉන්න විතරයි ඕන. Not a ship or BL story!!🚫✋ 「 𝗔𝗪𝗔𝗞𝗘𝗡 」 ❌Don't Copy my works‼️