03.

623 185 57
                                    

Ruby pov

ආශ්.. මේ වැඩේ නිසා ජන්කුක් නැගිටින්නත් කලින්ම එන්න උනානේ.. කොල්ලා කෑවද දන්නෑ...

මොනා උනත් මං ඊයෙ තරහ උන එක වැරදියි.. එයා බිසී නිසානේ මාත් එක්ක ඉන්න බැරි වෙන්නේ..

ඒක නිසාම මම එයාට කෝල් එකක් ගත්තේ එයා ගැන දුකක් දැනිලා..

ඒත් එයා කෝල් එක ආන්සර් කලේ නෑනේ.. සමහරවිට මාත් එක්ක තරහෙන්ද දන්නෑ ඉන්නේ..

මම ආයෙම වතාවක් එයාට කෝල් කරා.. ඒත් කෝල් එක රින්ග්ස් යන්නත් කලින් මගේ ඇස් යොමු උනේ ටීවී ස්ක්‍රීන් එක දිහාට...

ඒකෙ නිව්ස් වලට ගියේ...






// N e w s \\

මෙන්න අද විශේෂ පුවත්...

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ජොන් ජන්කුක් මීට සුලු මොහොතකට පෙර දරුණු රිය අනතුරකට ලක් වී ඇති අතර ඔහු මේ වන විට සෝල් රෝහලට ගෙන ගොස් ඇති බවට තොරතුරු සදහන් වෙනවා..

ඊටම සුලු මොහොතකට පෙර කවුරුන් හෝ කෙනෙක් ඔහුගේ මවව ඝාතනය කර ඇති අතර ඔහු මවව බැලීමට රෝහලට යන අතර තුර මෙම අනතුරට ලක්වී ඇත බවයි අපට දැනගන්නට ලැබුනේ..






Ruby pov

ආහ්... ජන්කුක්.. අන්ද්වේ..

මට පිස්සු වගේ.. මම ඒ වෙලේම කර කර හිටපු වැඩෙත් පැත්තකින් තියලා දුවගෙන ගියේ සෝල් හොස්පිට්ල් එකට...

මම එතෙන්ට යනකොටත් ජිමින් ඇවිල්ලා හිටියා.. එයා හිටියේ ඔපරේශන් තියේටර් එක ඉස්සරහ ඔලුව ගහගෙන..



Jimin : රූබියාහ්හ්.. අනේ... බලන්නකෝ එයා කරගෙන තියෙන දේ..

Ruby : ජිමින්... මගේ කුකී.. එයා හොදින්ද..??

Jimin : ඔම්මා වගේම එයාටත් අපිව දාල යන්න බෑ රූබි.. එයා අනිවාර්යයෙන්ම හොදින් වෙන්න ඕනේ..




• ජිමින් පිස්සුවෙන් කියවනවා වගේ. රූබිත් එතනින් වාඩි වෙලා ඉවසීමෙන් බලාගෙන හිටියා ඩොක්ටර් කෙනෙක් එලියට එනකම්..
පැයක් විතර ගියාට පස්සේ ඩොක්ටර් කෙනෙක් එලියට ආවා.


𝐀𝐖𝐀𝐊𝐄𝐍 || 𝐉𝐉𝐊✅Where stories live. Discover now