02.

917 205 154
                                    

💐 : කුමරුණී.... ඔබතුමා කොහෙද ඉන්නේ??
ආහ්.. නැවතත් මාලිගාවෙන් පිට වෙලාද??
කුමරුණී... කුමරුණී.. සිටින තැනකින් පැමිනෙන්නකෝ..
මාළිගාවේ කලබලයක්..

Lee Jeon : මොකක්ද ඒ පාර සද්දේ??

• මාලිගාව පුරාම පාලකතුමා සද්දෙන් හෙව්වේ කිරුළ හිමි කුමරුව. රජතුමාගේ එකම පුතා වන කිරුළ හිමි කුමරු ලී ජොන්.
එයා ගොඩක් දක්ෂයි. පොඩි කාලේ ඉදන්ම සටන් කලාව විතරක් නෙමේ ඉගෙන ගැනීමට පවා. හැමෝගෙම ආදරයත් එක්ක හැදුන නිසා කුමාරයා ටිකක් දඩබ්බරයි. කවදාවත් පාලක කියන දේකට ඇහුම්කන් දෙන්නෙ නෑ.
රජතුමා අසනීප තත්වෙන් ඉදල මාසෙකට කලින් මිය ගියා. ඒත් කුමරුට රාජ්‍යය බාර ගන්න ඒ තරම් කැමැත්තක් නෑ. ඒක නිසා එයා නිල වශයෙන් රජතුමා නොවුනත් ඔක්කොම වගේ වැඩ මෙහෙයවුයේ ලී ජොන් කුමරු තමයි.
පාලකගේ සද්දෙ ඉවසගන්න බැරි උන නිසාම පුස්තකාලේ කියවමින් හිටපු පොතත් පැත්තකට විසි කරලා කුමරු ආවේ මාලිගාව දිහාට..

 පාලකගේ සද්දෙ ඉවසගන්න බැරි උන නිසාම පුස්තකාලේ කියවමින් හිටපු පොතත් පැත්තකට විසි කරලා කුමරු ආවේ මාලිගාව දිහාට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lee jeon : මොන මගුලක්ද ඔච්චර කෑගහන්නේ ආ???

💐 : ශ්.. කුමරුනී.. කුමරු ඔය ලෙස කතා කිරීම සුදුසු නෑ..

Lee jeon : හරි හරි.. දැන් පවසන්නකො එහෙනම් කෑ ගැසීමට හේතුව 😑

💐 : හදිස්සියක් කුමරුණී... මව් රැජින අතුරුදහන් වෙලා..

Lee jeon : කු.. කුමක්ද ?? මෑණියන්!!!??
ආහ්.. දැන්ද පවසන්නේ..??? ආශ්..





• ලී ජොන් කුමරු එයාගෙ මෑණියන්ගේ මාලිගාව දිහාට දුවගෙන ගියේ ඔක්කොම අමතක කරලා දාලා.. යද්දිත් එතන ගොඩක් සේවකයන් රංචු ගැහිලා හිටියා..
කුමරු එතන හිටපු සේවකයෙක්ගෙ ඇදුමෙන් ඇදල අරගෙන ප්‍රශ්න කරන්න ගත්තේ හිතේ තිබුන කේන්තිය නිසා. මොකද එයාට එයාගෙම කියලා දැන් ඉතුරු වෙලා හිටියේ ඔම්මා විතරක් නිසා.


𝐀𝐖𝐀𝐊𝐄𝐍 || 𝐉𝐉𝐊✅Where stories live. Discover now