Next dayBomin : ඔයා මට එන්න කිව්වම මම පුදුම උනා රූබි..
Ruby : ඒ මොකටද බෝමින්.. අපි බිස්නස් පාට්නර්ස්ලා වෙන්න කලින් හොදට අදුරගෙන ඉන්න එපැයි.. ඒකයි මම ඔයාට ලන්ච් එක ගමු කියල කතා කලේ..
• බෝමින් හිනා වෙලා හිටියේ ඇත්තටම උනත් රූබි එයාගෙ මූන ආවරණය කරගෙන හිටියෙ බොරු හිනාවකින්.. කොල්ල කෙල්ලට කැමති නිසා එයාට ඒව ගැන හිතුනෙ නෑ.. හරිම වචනෙන් කියනවා නම් බෝමින් රූබිට රැවටිලයි හිටියේ..
දෙන්නම ලන්ච් එක අරගත්තේ සුපිරි restaurant එකකින්.. ලන්ච් එක අරගෙන රූබිගෙ ඉල්ලීමටම දෙන්නා ඇවිදින්න ගියා පාක් එකට..
Ruby : බෝමින්.. ඔයාලගෙ ගෙදර තියෙන්නෙ මේ කිට්ටුව නේද??
Bomin : ආහ් ඔව් ඔව් කෙල්ලේ.. මොකෝ කියන්නේ ගෙදරට ගිහින් කූල් ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන එමුද.. ඇවිදලත් මහන්සි ඇතිනේ..
Ruby : ඕකේ බෝමින්.. කුමාවෝ අනේ මං නිසා ඔයාටත් කරදරේ..
Bomin : ආනී.. මට මොන කරදරයක් ද අනේ.. මං ඔය ජන්කුක් වගේ නෙමේනේ.. ඔයාට එයාව එපා වෙලා වගේ නම් ඕනෙම වෙලේක මං ගාව ඉඩ තියෙනව බබා..😌
YOU ARE READING
𝐀𝐖𝐀𝐊𝐄𝐍 || 𝐉𝐉𝐊✅
FanfictionCompleted : ඔයා කොහොම හරි අපිට මේකට උදව් කරන්න ඕනේ ජොන්.. : ඒත් මම මොනාද කරන්න ඕනි? : වැඩි දෙයක් නෙමේ.. අපි කියන දේ අහගෙන ජන්කුක් කියන නම දාගෙන ඉන්න විතරයි ඕන. Not a ship or BL story!!🚫✋ 「 𝗔𝗪𝗔𝗞𝗘𝗡 」 ❌Don't Copy my works‼️