16.

703 194 113
                                    

Song Recommendation👇
You are my Everything - Gummy

_______________________________________


(අතීතයට..........🥀🍃❤️)



Jeon pov

ආශ්.. මගේ ඔලුව.. පැලෙන්න වගේ රිදෙනවා... ඇස් ඇරපු ගමන් මම දැක්කේ මගේ මාලිගාව..
එහා පැත්තෙ හිටපු සේවිකාව කෑගහගෙන දුවගෙන ගියේ කුමරුට සිහිය ඇවිත් කියලා.

මම ආයෙ මගේ කාලෙට ඇවිත්ද..

ඔලුව උස්සලා බැලුවම මම දැක්කා වටේටම කට්ටිය මං දිහා බලන් ඉන්න විදිහ..




Jeon : ආහ්.. මගේ ඔලුව..

👤 : කුමරුනී.. ඔබ හොදින්ද කුමරුනී...??

Jeon : දේ දේ.. මං හොදින්.. අයිස්ක්‍රීම් එකක්වත් තිබුන නම් හොදයි අප්පා..




• හැමෝම මූනට මූන බලාගන්නවා කුමාරයා මාස හතරක් විතර සිහි නැතුව ඉදල නැගිටලා කතා කරන භාෂාව මොකක්ද කියලා බලලා.. පස්සෙ තමා ජොන්ට මීටර් උනේ එයාල අයිස්ක්‍රීම් ගැන දන්නෑ කියලා...

ඒත් එක්කම ජොන් නැගිට්ටේ හදිස්සියේම දෙයක් මතක් වෙලා.




Jeon : ආරක්ෂකයොත් රැගෙන ලී බෝම් කුමරුගෙ ගෙදරට පිටත් විය යුතුයි...



• සේවකයෝ මූනට මූන බලාගන්නවා.. සිහිය ආපු ගමන් කුමාරයට අමු කැවිලද වගේ ලුක් එකකින්..

කොහොම හරි අන්තිමේදි කුමරු ආරක්ෂකයන්වත් අරගෙන ගියා ලී බෝම් ඒ කියන්නේ රජුගේ උපබිසවකගෙ පුතාගෙ නිවසට..

ඒ යද්දිත් ලී බෝම් හිටියේ කට්ටියක් එක්ක බීමක් පානය කරමින්. නිකන් සතුට සමරනවා වගේ එකක් පේන්න තිබුනෙ.. ඒත් ලී ජොන් කුමරුව දැකපු ගමන් හිටපු පිරිසයි ලී බෝමුයි ගැස්සිලා ගියා..





Lee bom : කුමරුණි... ඔබ මේ හදිස්සියෙම පැමිණියේ???

 ඔබ මේ හදිස්සියෙම පැමිණියේ???

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐀𝐖𝐀𝐊𝐄𝐍 || 𝐉𝐉𝐊✅Where stories live. Discover now