05.

508 178 99
                                    

Ruby : ජන්කුක් ගෙ සයිස් එකට හරියන ඇදුමක් ඔයා ගාව තියේද ජිම්න්? දෙන්න්කො එහෙනම්

Jimin : ඕකේ රූබි. ජන්කුක් කලින් පාර ආපු වෙලේ දාල ගිය එකක් ඇති..

Ruby : ම්ම්.. මුලින්ම මෙයාගෙ කොන්ඩෙ කප්පලා ඉමු..

Jimin : මෙහාට දෙන්න ඒක මං කරන්නම්..

• ජිමින් දන්න වැඩ කෑලි ටික දාලා කොල්ලගෙ කොන්ඩෙ අඩු කරලා අරගත්තා..

කොල්ලට බාතෲම් එක පෙන්නලා ඇදගෙන එන්න ඇදුනුත් දීලා දෙන්නා හිටියෙ සාලෙට වෙලා කතා කරන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොල්ලට බාතෲම් එක පෙන්නලා ඇදගෙන එන්න ඇදුනුත් දීලා දෙන්නා හිටියෙ සාලෙට වෙලා කතා කරන ගමන්...

විනාඩි 5 ක් යන්න නැතුව ඇති ලොකු සද්දයක් ආවා බාතෲම් එක දිහායින්..

රූබි වගේම ජිමිනාත් බය වෙලා ඒ පැත්තට දිව්වේ මොනා කරගෙනද කියල ශුවර් නැති නිසා...

බාතෲම් එකේ දොර ඇරලා ඇතුලට ගිය ගමන් රූබි අතින් කටත් වහගත්තෙ දකින දේ දරාගන්න බැරුව...

ලී ජොන් හිටියේ කොමඩ් එක ගාව හිටගෙන.. එයා කෝප්පෙකින් කොමට් එකේ තියෙන වතුර අරගෙන ඔලුවට දාගෙන නානවා..




Ruby : ඊයා... ඔයා ඔය මොනවද කරන්නේ??

• ජොන් හිටියේ ශර්ට් එකක් නැතුව. ඒත් ඒව මුකුත් කාටවත් පෙනුනෙ නෑ කොල්ලා කරමින් හිටපු අප්පිරිය සහගත වැඩේ නිසා..

Jimin : රූබි ඔයා එලියෙන් ඉන්නකො මං මෙයාට නාගන්න විදිහ කියල දීලා එන්නම්..

• රූබි එලියට ගියේ ඔලුවෙත් අත ගහගෙන... මෙයාව අරගෙන ගියොත් ජන්කුක්ගෙ තැන ආරක්ෂා වෙන එක කෙසේ වෙතත් කොල්ලගෙ නම්බුව නම් ලෙෆ්ට් වෙයි කියල කෙල්ලට 100%ක් ශුවර්.

ජිමින් ජොන්ට කියල දුන්නා ශවර් එක දාන විදිහ. ඒකෙන් නාන්නත් පුලුවන් වගේම හෑන්ඩ් ශවර් එක වැඩ කරන හැටිත් කොල්ලට කියල දුන්නා..

𝐀𝐖𝐀𝐊𝐄𝐍 || 𝐉𝐉𝐊✅Where stories live. Discover now