ᴛʜᴇ ᴍᴇᴄʜᴀɴɪᴄᴀʟ ʜᴇᴀʀᴛ
ආදරය මුවාවෙන් පලිගැනීමෙ පලමු පියවරට සුදානමින් ඔහු සිටින්නෙමු.
ඔහු ගේ ආදරය බොරු බව දැන දැනම මහ ගොඩක් ඔහුට ආදරය කලා. ඔහුගේ කැමැත්ත ට ඉඩ ලබා දී ලොකෙන්ම තම ආත්මය සතුටින් නැති කරගන්නට සැරසෙන ඔහු. ඔහුගේ මරණයෙන් පසු "ආදරය"කියන්නේ මෙය කියා වටහා ගත් ඔහුට කාලය ආපස්සට හැරවීමට නොහැකී බව හදුනාගනී.ඔහු අහිමි කරගත්තේ ඔහුගේම ආදරය බව ඔහුට වැටහේන්නේ එවිටය.
"ඒ හදවත මං වෙනුවෙන් මයි " තනිවූ ඔහුට වැටහෙන්නේ එවිටය."ඔවුන්ට එකිනෙකාව දකින්න නොලැබුනත්,එකිනෙකාව ස්පර්ශ කරන්න කරන්න නොලැබුනත් ඔවුන් ගේ හදවත් වල බැදීම් කවදාවත් නැතී වී යන්නේ නැ"
වසර කිහිපයකට පසු අදුරු සිදුවීම සිදුවන්නට පෙර සිටි යීබෝ ලෙස නොව අලුත් යීබෝ කෙනෙක් ලෙස ශාන්ට යීබෝව මුනගැසුනොත්,
නැවත ඔවුන් පෙරලා ආදරය කරයිද?
යාන්ත්‍රික හදවතකට හැගීම් දැනේවීද නැවත?
❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥
මොනදේවුනත් මං දැන දැනම ආවේ මං මගේ බනීට මේ හදවතින්ම ආදරෙ නිසා.
මගේ බනී ඔයා සතුටු වෙන්නේ මං මේ ලොකෙන් මගේ ආත්මයම නැති කරගන්න මොහෙතෙනම් මං කැමති ඒකට මොකද ඔයගේ සතුට මට හැම තප්පරේම වටින දෙයක්.❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥
☞Five years later
✵American time 23.45ඔහු වැඩිපුර Drinks ගත්නේ ඔහුට ඇල්කොහොල් හොද නැති බව දැනදැනමය. ඔහු සුදු බිත්ති අතර තිබු ජනෙලයෙන් American අහස දෙස බලා නැවත පානය කරයි. vodka සමග red wine Mixed කරපු විදුරුව ඔහුගේ අතේ, ඔහු එ දෙස බලා එය පොලවේ ගසා කාමරයේ තිබු සියලුම දෙවල් පොලවේ ගසා වියරුවෙන් කෑගසයි.........
I hate this life...ආ.....ශ්....
➤➤➤➤➤➤➤➤➤➤➤➤➤➤➤➤➤➤
★☞මගේ පලවනි කතාව.ආසවට ලියන්න හිතුනා.මොකද මං කියවන්න තමා ආසකරන්නේ.😀
★☞කැමති අය සහ අකමැති අය ඉදීවි.
~•Yizhan•~ කතාවක්.😉★☞මං හිතලා ලියන කතාවක්.wattpad එකට දාන්න කලින් phone note එකෙ ලියලා දාන කතාවක්. මට එක පාරටම මෙ කතාව හිතින් ගලපගන්න තෙරෙන් නැති හින්දා.😀( කොටසක් ලියනකොට එතනට තව තව දෙවල් හිතෙනො එකයි)
★☞chinese drama එකක පොඩි කොටසක් මෙකට එකතු කලා.කතාව ගලා ගන යනකොට මොකද්ද එකතු වුනේ කියලා තෙරෙයි.
★☞ව්‍යාකරණ ගලපලා ලියලනම් නැ.
★☞මම බලාපොරොත්තු වෙනවා නොදන්න දෙවල් කියලා දෙයි කියලා.මම අලුත්.
YOU ARE READING
ᴛʜᴇᴍᴇᴄʜᴀɴɪᴄᴀʟʜᴇᴀʀᴛ❘ʸᴢ❙✎❌
Fanfiction✎ᶜᴬᴺ ᴬ ᴹᴱᶜᴴᴬᴺᴵᶜᴬᴸ ᴴᴱᴬᴿᵀ ᶠᴱᴱᴸ ᴵᴹᴼᵀᴵᴼᴺˢ? ❌ʏɪʙᴏ ʜᴀs ɴᴏ ʜᴇᴀʀᴛ ❌ʏɪʙᴏ ɪs ᴀ ʀᴏʙᴏᴛ 'ʏɪʙᴏ ʟᴏᴏᴋs ʟɪᴋᴇ ᴀ ʀᴏʙᴏᴛ ʙᴜᴛ ʜᴇ ɪs ʜᴜᴍᴀɴ' ᶻᴴᴬᴺ: " මම මගේ ආදරේ මරපු මිනීමරුවෙක් පළිගැනීමක් නිසා මම අන්දවුනා" ᵞᴵᴮᴼ: "මට හැගී...