➲ᴇᴘɪsᴏᴅᴇ•°21°•
යී බෝ කාර් එක අරනගන අයේම wang house එකෙන් එලියට දැම්මා එත් එක්කම යී බෝ ආරක්ශකයෙක්ට call එකක් ගත්තා.
කොහෙද ඉන්නේ එයා
සර් එයා yo club එකේ
තව යාලුවෝ දෙන්නෙක් එක්කහරි තමුසේ යනවා ඔතනින්
okay sir
යී බෝ එහෙම්මම ගියේ yo club එකට. mask එකක් දාගන යී බෝ ඇතුල් වෙලා හරියටම එයාට ඔන කෙනා ගේ මූණ පෙන්න ඉදගත්තා.ඔයා හරි එයාට ඕන කෙනා ශාන්.යී බො බලන් හිටියෙ ශාන් ලියන් චෙන් එකට බොන විදිය ශාන් විකාර කියව කියව බොනවා.හැබැයි එ කියපු එක විකාර වචනයක්වත් යී බෝට ඇහුන් නැ.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ලියන් එක පාරම ශාන් ගේ මුණට ලං වෙලා ශාන් ගේ ඇස් දිහා බැලුවා.ශාන් එක පාරටම ගැස්සුනා ශාන් අහක බලාගත්තා.යී.....බෝ.........
ශාන් ගේ කටේ තිබ්බෙම ඒ වචන.චෙන් ට නම් හොදට මේ වචන තෙරුනා. මොකද චෙන් වැඩිය මත් වෙලා හිටපු නැති නිසා.හැම වෙලාවෙම චෙන් බාගෙට මත් වුනේ ලියන්ගෙන් ශාන්ව බේරගන්න ඔන නිසා.කාරණය නම් ලියන් ශාන් ට ආදරෙ එත් ශාන්ගේ අකමැත්තෙන් ලියන් ශාන්ව ලං කරගන්න හදන නිසා.චෙන් ලියන් ගේ වයින් ග්ලාස් එකට චියස් කියද්දි ලියන් චෙන් ගේ දිහාවට හරුනා.චෙන් එ දේ කලේ උවමනාවෙන්මයි.
ශා ..න්....කවද්ද .....මට ....කැමති....කියන්නේ......
ලියන් වයින් වීදුරුව දිහා බලාගන කියවනවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ලියන් ශාන්ගේ මුණුට එබෙනකොටයී බෝ ගේ අතේ තිබ්බ වයින් වීදුරුව අතේම පොඩි වෙලා ගියා.අතෙන් ලේ යනවා හොදටම.යී බෝ එතනින් නැගිටලා ගියේ අතේ ලේ බෙරෙද්දිමයි. හැබැයි වෙදනාවක් ආවේ නැ යී බෝට.යී බෝ ගියේ ගෙදර.යී බෝ වයින් වීදුරුවයි වයින් බෝතලෙයි අරගන ගියේ එයාගේ කාමරෙට.කාමරේ එක පැත්තක තිබ්බ දොරක් ඇරිය යී බෝ ඒක ඇතුලට ගියා.ඒ පුංච් රහස් කාමරේ සුදු රෙද්දකින් වහලා තිබ්බ පෙයින්ටින් එකක් තිබ්බා ඒ කාමරේ ඒ සුදු රෙද්ද යී බෝ ඇදලා අරගන විසික් කලා.යී බෝ වයින් වීදුරුව පුරවලා ඒ පෙයින්ටින් එක ඉස්සරහා පුටුවක් තියාගන ඉදගත්තා.යී බෝ ගේ අතේ ලේ තිබ්බ්ත් යී බෝට ගානක් තිබ්බේ නැ.යී බෝ ගේ අතින්ම වර්ණවත් වුන ඒ සිතුවම යී බෝ ගේ හදවත යී බෝ සිතුවම් කලා කිව්වනම් හරි.යී බෝ අතේ තිබ්බ වයින් වීදුරුවේ වයින් ටික වගේම බෝතලේ වයින් ටිකයි සේරම බොන්න ගත්තේ ඒ සිතුවම දිහා බලාගන.
YOU ARE READING
ᴛʜᴇᴍᴇᴄʜᴀɴɪᴄᴀʟʜᴇᴀʀᴛ❘ʸᴢ❙✎❌
Fanfiction✎ᶜᴬᴺ ᴬ ᴹᴱᶜᴴᴬᴺᴵᶜᴬᴸ ᴴᴱᴬᴿᵀ ᶠᴱᴱᴸ ᴵᴹᴼᵀᴵᴼᴺˢ? ❌ʏɪʙᴏ ʜᴀs ɴᴏ ʜᴇᴀʀᴛ ❌ʏɪʙᴏ ɪs ᴀ ʀᴏʙᴏᴛ 'ʏɪʙᴏ ʟᴏᴏᴋs ʟɪᴋᴇ ᴀ ʀᴏʙᴏᴛ ʙᴜᴛ ʜᴇ ɪs ʜᴜᴍᴀɴ' ᶻᴴᴬᴺ: " මම මගේ ආදරේ මරපු මිනීමරුවෙක් පළිගැනීමක් නිසා මම අන්දවුනා" ᵞᴵᴮᴼ: "මට හැගී...