➲ᴇᴘɪsᴏᴅᴇ•°42°•
යී බෝ වාහනේ wang house එක ඇතුලට දලා වාහනෙන් බැහලා ගියේ ගේ ඇතුලට.යී බෝ ඇතුලට යනකොටත් ශාන් වගේම ගෙදර හැමෝම සොෆා එකට වෙලා ආගිය තොරතුරු කතා කර කර හිටියේ සතුටින්.ඒත් එක්කම යී බෝ ශාන්ගාවට ඇවිල්ලා ශාන්ගේ අතින් අල්ලලා නැගිට්ටෙව්වේ වටේ ඉන්න හැමෝමවම පුදුම කරමින්.
ආ...ව් යී...බෝ
කෝ තමුස්ගේ phone එක මම තමුසෙට call කීයක් ගත්තද ශාන්
යී බෝ ගේ වචන සැරවිය.යැන්ග් වගේම ඇන්ජෙලාත් යූ ශී,ලුලූ,ලී හයි,යී සොන් ගල් වෙලා සෙව් මෙ දෙස බලා සිටිනවා.
මගේ phone එක ඒක කාමරේ ඇති
ශාන් ඇද සිටි කලිසමේ සාක්කු අතින් පරීක්ශා කරනගමන් යී බෝට පැවසුවා.
මට එවා වැඩක් නෑ
එනවා යන්න මාත් එක්කයී බෝ ශාන් ගේ අතින් අල්ලගන ඇදගන යන්න හැදුවා.ඒත් යී බෝගේ අත යැන්ග් අල්ලගත්තේ තමන් ගේ පුතාව මේ විදියට අරගන යනවා දැකලා.
පුතා පුතාලා කොහෙද යන්නේ
එක අහිංසක අම්මා කෙනෙක්ගේ නැතිවුන පුතා වෙනුවෙන් සාධාරණයක් ඉශ්ට කරන්න
යැන්ග් යී බෝගේ අතඇතැරියෙ මේ කතාවෙව් ආරම්භය ශාන් වරද්දගන බව යැන්ග් හොදටම දන්න නිසා.ශාන්ව ඇදගන යන්න හදපු යී බෝ නැවතුනේ ඒ කටහඩින්.
ඔයාට බෑ මගේ පුතාව මේ විදියට ඇදගන යන්න
යී සොන් එහෙම කියාගන ඉදගන හිටපු සොෆා එකෙන් නැකිටලා ආවේ යී බෝගේ ඉස්සරහට.ශාන්ව ඇදලා අරගබ යී සොන් මමා පිටිපස්සට කරගත්තේ යී බොට අරගන යන්න බැරිවෙන්න.
තමුන්ට කොහෙන්ද හයියක් මගේ පුතාව මේ විදියට ඇදගන යන්නේ
මමා එහාට වෙන්න
යී බෝ උපරිම ඉවසීමෙන් කිව්වේ යී සොන් දිහා බලාගන.
මමා.......
මම තමුන් ගේ මමා නෙවෙයි
තමුන් මගේ පුතාත් නෙවෙයිශාන් කලබල වුනේ යී සොන් මමා තවත් යී බෝ එක්ක තරහා ගනී කියල.
YOU ARE READING
ᴛʜᴇᴍᴇᴄʜᴀɴɪᴄᴀʟʜᴇᴀʀᴛ❘ʸᴢ❙✎❌
Fanfiction✎ᶜᴬᴺ ᴬ ᴹᴱᶜᴴᴬᴺᴵᶜᴬᴸ ᴴᴱᴬᴿᵀ ᶠᴱᴱᴸ ᴵᴹᴼᵀᴵᴼᴺˢ? ❌ʏɪʙᴏ ʜᴀs ɴᴏ ʜᴇᴀʀᴛ ❌ʏɪʙᴏ ɪs ᴀ ʀᴏʙᴏᴛ 'ʏɪʙᴏ ʟᴏᴏᴋs ʟɪᴋᴇ ᴀ ʀᴏʙᴏᴛ ʙᴜᴛ ʜᴇ ɪs ʜᴜᴍᴀɴ' ᶻᴴᴬᴺ: " මම මගේ ආදරේ මරපු මිනීමරුවෙක් පළිගැනීමක් නිසා මම අන්දවුනා" ᵞᴵᴮᴼ: "මට හැගී...