➲ᴇᴘɪsᴏᴅᴇ•°20°•

217 44 2
                                    

➲ᴇᴘɪsᴏᴅᴇ•°20°•

ශාන් කොරිඩෝව දිගේ ඇවිදගන ගියේ ලිෆ්ට් එකත් පහු කරලා කවුරුත් වැඩිය පාවිච්චි කරන්නැතිපඩි පෙල බැස්සේ වැටෙන කැදුළු අතින් පිහිදගන එත් ශාන්ට තව ඉස්සරහට යන්න අඩියක් තියාගන්න බැරි වුනා එත් එක්කම පඩි පෙලින් ශාන්ව ඉන්දවුනා.

ශාන් කොරිඩෝව දිගේ ඇවිදගන ගියේ ලිෆ්ට් එකත් පහු කරලා කවුරුත් වැඩිය පාවිච්චි කරන්නැතිපඩි පෙල බැස්සේ වැටෙන කැදුළු අතින් පිහිදගන එත් ශාන්ට තව ඉස්සරහට යන්න අඩියක් තියාගන්න බැරි වුනා එත් එක්කම පඩි පෙලින් ශාන්ව ඉන්දවුනා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.


මම කියටවත් හිතුවේ නැ මේ හැමොම ඉස්සරහා මට දන ගහන්න වෙයි කියලා.company කීයක් ඉස්සරහා මම ලැජ්ජවුනාද.දෙයියනේ යී බෝ මගෙන් පලි ගන්නවා.ඇයි මේ තරම් දුර යන්නේ එක පාර මාව මරන්න යී බෝ.එත් මට එක පාරක් ඔයාට කියන්න ඔනේ මම ඔයාට ආදරෙ කියලා.මම අත් දෙකෙන් වැටෙන කදුළු පිහිදලා නැගිට්ටේ පඩි පෙල බැහැගන යන්න. මම අඩියෙන් අඩිය පය තියලා පඩි බහින්න ගත්තා.මේ හැමදේම මම එදා ගත්තු පව්කාරතීරනේ නිසා.මම මෙවා විදගන්න ඔනේ.යී බෝ මාව මැරුවත් මට තරහක් නැ.මම ඔයාට මුකුත් කියන්නැ යී බෝ මේ හැමදේම මගේ වැරදි.මම පඩි පෙල බැස්සා බැහැලා wang company එකෙන් එලියට ගියා.මට මතක් වුනා මම කාර් එකෙ අවේ නෑ කියලා.මම කැබ් එකක් අරගත්තා. මම ගියේ මට සතුටුයි කියලා හිතෙන තැනකට.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඇලන් ගියේ යී බෝ ගේ කැබින් එකට.








යී බෝ ඔයා හිතන් ඉන්නේ මේ විදියට පලි ගන්නද ශාන් ගෙන්.......
company කීයක් ඉස්සරහද එයා දනගැහුවේ.......
එයාට මොන තරම් ලැජ්ජාවක් දැනෙන් ඇතිද.





යී බෝ ඇලන් දිහා සීතල බැල්මෙන් බැලුවා.




ඔයාට කියලා තෙරුමක් නැ යී බෝ



ඩින් ඩොන් 📩🔔

ඇලන් ගේ ෆොන් එකට මැසෙජ් එකක් අවා.ඇලන් ෆෝන් තිරය ඔන් කරලා බැලුවා එයාගෙ පපා ටාලු ගෙන් message එකක් ඇලන් message එක කියවලා යී බෝ ගේ කැබින් එකෙන් පිටත් වුනා.car පාකින් එකෙ වාහනෙට නැගලා ඇලන් ගියේ එයාගේ පපා ටාලු එන්න කිව්ව pudong shangri-la hotel එකට.ටාලු පපා ඇලන්ට එන්න කියලා තිබ්බේ dinner එක ගන්න.මේ වෙනකොටත් රෑ වෙලා.එත් ඇලන්ට කුතුහලය වැඩි මොකද කවදාවත් නැතුව ඇත්තම පපා dinner එකට එන්න කිව්වම.hotel එකෙ ලස්සන පෙනුමක් තියෙන තැනක් ටාලු පපා වෙන් කරලා තිබ්බා.ඇලන් එතනට යනකොට ටාලු පපා ගේ ඉස්සරහා පුටුවේ ඉදගන හිටියේ වු හී.





ᴛʜᴇᴍᴇᴄʜᴀɴɪᴄᴀʟʜᴇᴀʀᴛ❘ʸᴢ❙✎❌Tahanan ng mga kuwento. Tumuklas ngayon