➲ᴇᴘɪsᴏᴅᴇ•°16°•
ශාන්ට කෙන්ති ශාන් හිතන් නැතුව ඔහේ කියලා දැම්මා.ලුලු බැලුවේ ශාන් දිහා.ශාන්ට අමතක වුනා ලුලුව.
අපි බලමු
මොන company එකද තමුන්ලට උදව් කරන්නේ කියලා....
අයේ wang company එකට එන්න එපා mister xiao zhanයී බෝ එහෙම කියලා documents ටික ටික හදලා තිබ්බ කොල ටික අතට අරගන ශාන්ගේ මූණට දමලා ගහලා කැබින් එකෙන් පිට වුනේ තරහා පිරුන මූනෙන්.
ලුලු අපි යං මෙතනින්
ශාන් කිව්වේ ලුලු දිහා බලාගන.
ශාන් ඉදගන්න...
අපිට වෙන company එකක් නැ මෙච්චර lost එකක් ගොඩ දාන්න පුළුවන් වෙන.මම හොයාගන්නම්....
ඇයි මෙයලගේ company විතරද මේ චීනෙටම තියෙන්නේ.ලුලුටත් බැනලා ශාන් ගියේ washroom එකට.ශාන් watertap එක ඇරලා ඒ දිහා ඔහේ බලගන හිටියා.
ඇ...යි....ඇ....යි...
අවුරුදු පහකට පස්සේ ඇයිශාන් wash room eke කන්නාඩිය දිහා බලාගන කිව්වා.ශාන් ශාන්ගේ පපුව අල්ලගන ඇස් දෙක පියාගන සිහිකලේ යී බෝ ව කැබින් එකෙදි දැක්ක වෙලාව.ශාන් ට දැනෙනවා ශාන් ගේ හදවත වේගෙන් ගැහෙනවා.ශාන් ගේ ඇස්වල කදුළු පුරවගන ශාන් ඇස් ඇරියා. watertap එකේ වැටෙන වතුරෙන් ශාන් මුහුණ හොද ගත්තා.ශාන් වාහනේට නැගලා ගියේ ලුලු ගියාද නැද්ද කියලවත් හොයන් නැතුව.ශාන් ගියේ Club එකට ශාන් හොදටම මත් වුනා.ශාන් මත් වෙලා මත් වෙලා කාර් එකත් නැතුව ඔහේ පාරේ ඇවිදගන යනවා තේරුමක් නැතුව. ශාන් ශාන්ගේ සිතුවිලිවලම අතරමන් වෙලා.
මම දන්නවා එයා ගොඩක් තරහෙන් ඇත්තේ ඒ කලින් හිටපු යී බෝ නෙවෙයි.මම මේ කොහෙද යන්නේ.මම හිතන්නේ මේ හීනයක්.එයා මැරුනේ මේ පව්කාර අත් වලින් නේ එයා කොහොමද අයේ අවේ.මට තෙරෙන් නෑ මුකුත් මෙන්න එක පාරටම වහිනවා.
YOU ARE READING
ᴛʜᴇᴍᴇᴄʜᴀɴɪᴄᴀʟʜᴇᴀʀᴛ❘ʸᴢ❙✎❌
Fanfiction✎ᶜᴬᴺ ᴬ ᴹᴱᶜᴴᴬᴺᴵᶜᴬᴸ ᴴᴱᴬᴿᵀ ᶠᴱᴱᴸ ᴵᴹᴼᵀᴵᴼᴺˢ? ❌ʏɪʙᴏ ʜᴀs ɴᴏ ʜᴇᴀʀᴛ ❌ʏɪʙᴏ ɪs ᴀ ʀᴏʙᴏᴛ 'ʏɪʙᴏ ʟᴏᴏᴋs ʟɪᴋᴇ ᴀ ʀᴏʙᴏᴛ ʙᴜᴛ ʜᴇ ɪs ʜᴜᴍᴀɴ' ᶻᴴᴬᴺ: " මම මගේ ආදරේ මරපු මිනීමරුවෙක් පළිගැනීමක් නිසා මම අන්දවුනා" ᵞᴵᴮᴼ: "මට හැගී...