➲ᴇᴘɪsᴏᴅᴇ•°14°•✎𝚋𝚘𝚗𝚞𝚜

238 48 6
                                    

➲ᴇᴘɪsᴏᴅᴇ•°14°•

☞Five years later
✵American time 23.45

ඔහු වැඩිපුර Drinks ගත්නේ ඔහුට ඇල්කොහොල් හොද නැති බව දැනදැනමය

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඔහු වැඩිපුර Drinks ගත්නේ ඔහුට ඇල්කොහොල් හොද නැති බව දැනදැනමය. ඔහු සුදු බිත්ති අතර තිබු ජනෙලයෙන් American අහස දෙස බලා නැවත පානය කරයි. vodka සමග red wine Mixed කරපු විදුරුව ඔහුගේ අතේ, ඔහු එ දෙස බලා එය පොලවේ ගසා කාමරයේ තිබු සියලුම දෙවල් පොලවේ ගසා වියරුවෙන් කෑගසයි.........

I hate this life ආ........ශ්.....

මම මේ ජිවිතේ ට ආදරෙ කරන්නද ඔයාලා කියන්නේ. නැ මෙ හැමදේම වුනේ එදා එදා රෑ ඇලන්,යූ ශී මාව hospital එක්කගන අවා.මම හිටියේ ICU එකේ. පපා හැමදේම දැනගන hospital අවා.මගේ උරහිසේ උන්ඩේ අයින්කලා. එත් හදවතට තිබ්බ උණ්ඩය අයින්කරත් හදවතට ගොඩක් ඩැමේජ් වෙලා නිසා හදවතක් බද්ද කරන්න වෙනවා කියලා එදා doctors ලා කියලා.පපා ට ඇලන්ට යූ ශීට මට ගැලපෙන හදවතක් හොයාගන්න බැරිව ගියා.එතකොට doctor කෙනෙක් කිව්වා යාන්ත්‍රික හදවතක් බද්ද කරමු කියලා.පපා ඇලන් යු ශී එකග වෙලා මොකද මගේ ජිවිතේ එ වෙලාවේ එයාලට වටින නිසා. operation එක සාර්ථකයි මට යාන්ත්‍රික හදවත බද්ද කලා.මට ඊටපස්සේ සිහිය අවා.පපා මට කිව්වා යාන්ත්‍රික හදවතක් තියෙන්නේ කියලා.මම ඇදන් හිටිය hospital ඇදුමේ බටන් එකක් ගලවලා ඒ හදවත් දිහා බැලුවා.

මම ඇදන් හිටිය hospital ඇදුමේ බටන් එකක් ගලවලා ඒ හදවත් දිහා බැලුවා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
ᴛʜᴇᴍᴇᴄʜᴀɴɪᴄᴀʟʜᴇᴀʀᴛ❘ʸᴢ❙✎❌Tempat cerita menjadi hidup. Temukan sekarang