➲ᴇᴘɪsᴏᴅᴇ•°23°•✎𝚋𝚘𝚗𝚞𝚜🔞

385 49 6
                                    

➲ᴇᴘɪsᴏᴅᴇ•°23°•

යී බෝ වාහනේ දැම්මේ wanghouse එක ඇතුලට.යී බෝ බැහැලා ඇවිත් ශාන්ව ඇදලා එලියට ගත්තා වාහනෙන්.ශාන්ව ගේ ඇතුලට අරන් ගිහින් සාලේ තිබ්බ වීදුරු මේසේ උඩට ශාන්ව ඇදලා දැම්මා. ශාන් ගිහින් වැදුනේ විදුරු මෙස මෙසේ විදුරු ටිකත් කුඩු වුනා ශාන්ව දාපු පාරට. ශාන් ගේ නලලෙන් ලේත් එනවා.මේ සද්දෙට දැනටමත් රෑ ඩිනර් එකට රෙඩි වෙන්න ගියපු ගෙදර අය සාලෙට අවා.





ඔයාලා හැමොටම ඔනේ
මම mister ශාන්ව බදිනවා බලන්න නේ




යී බෝ එහෙම කියාගන ශාන් වැටිලා හිටිය තැනින් ඇදලා අරගන නැකිට්ට්වෙවා.




මේ මගේ ජිවිතේ විනාස කරපු කෙනා.... බදින්න නේ ඔනේ.....



අ....ව්...යී..බො මාව අතාරින්න



ශාන් වේදනාවෙන් කෑගැහුවේ යී බෝ දරුනුවටම ශාන් හේ කෝට් එකෙන් ඇදලා අල්ලගන ඉන්න නිසා.



ඔය ළමයාව අතාරින්න යී බෝ



ලී හයි කෑගහලා කිව්වා.එත් එක්කම යී බෝව අල්ලගන්න කියලා ඇලන් එන්න හදනකොටම




කවුරු හරි ලගට ආවොත්.....
මම මාවම නැති කරගන්නවා මෙතනම එක මට පුළුවන් කියලා දන්නවා නේ





ඇලන් නැවතුනා.යී බෝ කියන්නේ ඔනම වෙලාවක කියන දේ කරන කෙනෙක් නිසා.සීයා ගේ ආරක්ශකයෝ වට කලා යී බෝව.යී බෝ වීදුරු මෙසෙන් කුඩු වුන විදුරුවක් අරගන ශාන් ගේ බෙල්ලට තිබ්බා.




කවුරු හරි ලගට අවොත්
මම කරන දේ හිතාගන්නවත් බැරි වෙයි



කැ....හ්....කැ...හ්...බ් බෝ...මා..ව අතා...රි..න්..න




ලු.....ලු....



ශාන් අමාරුවෙන් වචන ගැටගහත්තා.ඇලන්,ලුලු,කුවාන්,යී සොන්,යූ ශී,හයීයුල්,බයි ලී කරන්න දෙයක් නැතුව බලාගන ඉන්නවා.ලුලු අඩනවා එ අස්සේ.




ඔය ළමයා අතාරිනවා යී බෝ

සීයා කිව්වේ තරහින්.




කුවාන් මගේ මල්ලී ශාන්




කුවාන් අසරණ බැල්මකින් ලුලු දිහා බැලුවේ යී බෝව මෙල්ල කරන්න සක්කරයා ආවත් බෑ කියලා දන්න නිසා.
යී බෝ ශාන් ගේ බෙල්ලට වීදුරු කට්ටත් තියාගන පඩිපෙල දිගේ ඇදගන ගියා.




ᴛʜᴇᴍᴇᴄʜᴀɴɪᴄᴀʟʜᴇᴀʀᴛ❘ʸᴢ❙✎❌Tahanan ng mga kuwento. Tumuklas ngayon