➲ᴇᴘɪsᴏᴅᴇ•°36°•

288 52 10
                                    

➲ᴇᴘɪsᴏᴅᴇ•°36°•
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

යී බෝ hospital එකට අවේ ශාන් ගේ තත්වේ බරපතලයි කියලා doctor mile කිව්ව නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යී බෝ hospital එකට අවේ ශාන් ගේ තත්වේ බරපතලයි කියලා doctor mile කිව්ව නිසා. යී බෝ කෙලින්ම ගියේ ශාන් හිටපු VIP ROOM එකට.යනකොටත් ශාන් නිදාගන ඉන්නවා යී බෝ දැක්කා.යී බෝ ශාන් ගාවට ගිහින් එයා දිහා බලන් හිටියා.

යී බෝ ශාන් ගාවට ගිහින් එයා දිහා බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යී...බො....








doctors mile හයියෙන් යී බෝ ගේ නම කියාගන ආවත් අන්තිමටක් හඩ පහත් කලේ ශාන්ට නින්ද ගිහින් තියෙන අතරෙ යී බෝ ශාන් ගේ නලලට වැටිලා තියෙන කොන්ඩේ ඇගිලිවලින් දෙපැත්තට කරනවා දැකලා.







ෂුෂු.............







ඒත් එක්කම යී බෝ doctor mile දිහා බලලා ඇගිල්ලක් කට ගාවට තියලා සද්ද කරන්න එපා කිව්වේ ශාන් නිදාගන ඉන්න නිසා.





අපි එලියට ගිහින් කතා කරමු




doctor mile රහසින් කිව්වා.ඒත් එක්කම යී බෝ ශාන්ගේ room එකෙන් එලියට අවා.






යී බෝ
මම හිතන්නේ මම කියන්න ඔනේ නැ ඔයා දැනටමත් දන්නවා.......
ශාන් ට ඔයාගේ mechanical heart එකේ අතුරූබලපෑම ලැබිලා කියලා
එයාගේ ලේ වල drugs එක්ක
එයා තවත් දුර්වල වෙයි.....
අනිත් දේ එයා ශාරීරිකව වගේම මානසිකවත් දුර්වලයි





ᴛʜᴇᴍᴇᴄʜᴀɴɪᴄᴀʟʜᴇᴀʀᴛ❘ʸᴢ❙✎❌Where stories live. Discover now