➲ᴇᴘɪsᴏᴅᴇ•°17°•

217 44 2
                                    

➲ᴇᴘɪsᴏᴅᴇ•°17°•

ඔය යාන්ත්‍රික හදවත ඒක නිසා ඔයා අපෙන් ඈත්වුනත් ඔය යාන්ත්‍රික හදවතම නිසයි ඔය අද අපි එක්ක ඉන්නේ.යූ ශීට සුසුමක් පිට වුනා





යී බෝ අයියා කන්න එන්න




හම්ම්ම්




යී බෝ හදවත අරෝපණය කරලා ඉවරවෙලා ටී shirt එකක් දාගන අවේ පල්ලෙහා ඩයිනින් ටේබල් එකට.
හැමොම ආවට පස්සෙ ඩයිනින් ටේබල් එකේ හිටිය අය කන්න පටන් ගත්තා. එත් යී බෝ කෑම ඇල්ලුවේ වත් නැ.යී සොන් මෙක දිහා බලන් හිටියා.





බෝ පුතා....
ඔයා කන්න කැමති වෙන මොනාහරි ඔනද

යී බෝ බැලුවේ එයාගේ මමා දිහා.ඉස්සර මමා පපා ගේ උණුහුම රැදුනු ගෙදර ඇලන්,යී බෝ,යූ ශි,කුවාන් හිනා වෙවී කෑම ගත්ත හැටි යී බෝට මතක් වුනා.යී බෝ ඔලුව දෙපැත්තට වැනුවේ යී සොන්ට නෑ කියන්න.




පුතා ඔයා අද උදේ America වලදී කෑම කෑවෙත් නෑ

යී සොන් කලකිරීමෙන් කිව්වා.


මෙතන තියෙන කෑම පෝෂ්‍යදායී
ඔයාට කොහොමත් යී බෝ අනික් කෑම කන්න බෑ
දැන් එක නිසා කන්න කරුණාකරලා......
තමුන් ගැන හිතන්න බැයිනම් තමුන් ගේ අම්මා ගැන වත් හිතලා කනවා....


කෑම මෙසේ හිටපු හැමෝම බැලුවේ සීයගේ ඒ ගැඹුරු වචන දිහා.හැබැයි යූ ශී නම් කනවා මොකද යී බෝ ගේ වෙනස් වීම යූ ශී දැනටමත් හොදටම දන්න නිසා එකම ස්වරය අවුරුදු පහක් මේ wang පවුලේ ගායනය වෙන නිසා.යී බෝ බැලුවේ බයිලී දිහා.බයිලී කිව්ව වචන දැනෙන්න යී බෝට හදවතක් තිබ්බේ නැ.එත් යී බෝට ඒ වචන ඇහුනා.යී බෝ ඩයිනින් ටේබල් එකෙන් නැගිටලා ගියේ කිචන් එකට ෆ්‍රිජ් එකෙන් කිරි එකක් අරන් යී බෝ ඩයිනින් ටේබල් එකෙන් ඉදගන කිරි එක බිව්වා.හැමෝම ඩිනර් එක අරන් ඉවරවුනාට පස්සේ ඩයිනින් ටේබල් එකේ ඉදගන හිටියේ සීය ගේ පුරුද්ද නිසා සීයා ජාතිය අමතන්නේ ඒ වෙලාවට නිසා.




හෙට කුවාන් ගෙයි සීන් පවුලේ දුව ලුලු ගෙයි වෙඩින් එක ගැන මිඩියා එකට කියනවා.....
එක නිසා හෙට මේ ගෙදර සාදයක් තියෙනවා....

ᴛʜᴇᴍᴇᴄʜᴀɴɪᴄᴀʟʜᴇᴀʀᴛ❘ʸᴢ❙✎❌Donde viven las historias. Descúbrelo ahora