➲ᴇᴘɪsᴏᴅᴇ•°02°•

587 71 9
                                    

➲ᴇᴘɪsᴏᴅᴇ•°02°•

යී බෝට අන්තිමට කියවුනේ එච්චරයි
මට කෑගැහුනා මගේ මේ අත් දෙකෙන්ම මේ ලොකේ මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ආදරෙ කරපු එයාව මැරුවා. එයා ගේ හදවත ගාවට gun එක ඒම් වුනේ හිතලා නෙවෙයි දෙවියනේ හිතලා නෙවෙයි.


"දෙයියනේ මං මේ මොකද්ද කලේ
ආ............ආ.......
අන්තිම වචන ටික එයාගේ මගේ බනී"

"බොස් බොඩියට මොකද කරන්නේ"

මං පිස්සෙක් වගේ කෑගගහා එක එක දෙවල් හිත හිත ඉද්දී සිහියට ආවේ මින් ගේ කටහඩින්.මං ගල්ගැහුනා මගේ අතේ gun එක බිමට වැටුනා මගේ ඉස්සරහා බෝ ගේ නිසල දේහය එයා දකුණු අතින් පපුව අල්ලගන බිම වැටිලා ඉන්නවා.මගේ පපුව ඉරනවා වගේ මට දැනෙන්නේ ඇයි ඒ මගේ පලි ගැනීමයි මං ආරම්භ කලේ.සන්සුන් වෙන්න ශාන්

"බොඩිය ඔහොම දලා තමුසෙලා යනවා"

මං රේසින් කාර් එකට නැගලා පියැබුවා
මගේ හිත කියන්නෙ අයේ යන්න එ ඔයාගේ ආදරෙ ඔයාටම විතරක් ආදරෙ කරපු ආදරෙ අමු අමුවේ මැරුවේ තමුන් තිරිසනෙක් ශාන් මං වාහනේ නවත්තලා කැ ගැහුවා.

"ආ...යි...ශ්.....ආ..ශ්........ ඇයි මගේ පපුව රිදෙන්නේ..ආහ්....."

මං ආයෙම වාහනේ හරවාගත්තා.මං ආයෙම මගේ ආදරෙ මරලා දාපු තැනට අවා.මට එයාව හොස්පිටල් ගෙනියන්න ඔනේ.මං එතනට ඇවිල්ලා වාහනෙන් බැස්සා.මං එවලෙම මින්ට කොල් එක්ක් ගත්තා.

"මින් කො බොඩිය"

"බොස් ඔතනමයි බොඩි එක"

"කෝ නැ නේ තමුසේලා මොනාදා බොඩි එකට කලේ.එ...ඒ.... මගේ ආදරෙ".


මින් හොදා කාරවම දැනගන හිටියා ශාන් නැත්තම් එයාගේ බොස් ගේ සැරින් සැරේ වෙනස් වන ස්වරූපය ගැන.

"බොස් ඔතන බොඩිඑක දලා අපි අවා."

"ඔහ් ශිට් තමුසෙලා කමකට නැති අය.කො බොඩි එක නැ ඔහ් මොකක්ද යිබෝ ට වුනේ අහ්...ශිට්..."

"බොස් කලබල වෙන්නෙ නැතුව යන්න අපි ඇවිල්ලා හොයන්නම්"

මට පිස්සු වගේ මං ෆොන් කෝල් එක කට් කරලා බෝ ගේ බොඩි එක වැටිලා තිබ්බා හරිය බැලුවා බෝ ගේ ලේ එතන වැටිලා තිබ්බා.මං මගේ අත් දෙකෙන් ම ඒ ලේ ඇල්ලුවා.මේ අපරාදේ කලේ මං. මගේ හදවත වෙදනා දෙනවා හරියට පිහියකින් හදවතේ ඉරි අදිනවා වගේ.නැ නැ හදවත අත් දෙකෙන්ම පොඩිකරලා දානවා වගේ.

ᴛʜᴇᴍᴇᴄʜᴀɴɪᴄᴀʟʜᴇᴀʀᴛ❘ʸᴢ❙✎❌Donde viven las historias. Descúbrelo ahora