➲ᴇᴘɪsᴏᴅᴇ•°01°•
ඊයේ රෑ එයා මට ඩැඩී කිව්වා එයා හරිම ලස්සනයි.ඉටිපන්දම් එලියෙන්
අපේ කාමරේ එලිය වුනා රෝස මල් පෙති හැමතැනම.ශාන් මගේ ශට් එකක් විතරයි ඇදන් හිටියේ.එයා මාව අවුස්සනවා.මං හිමින් එයා ගාවට ගිහින් ඇයි මේ හදිස්සියෙම කියලා ඇහුවා. surprise කියලා කිව්වා එයා.මං දැනම් හිටියා හෙට මං මීට වඩා surprise වෙනෝ කියලා.මං සද්දයක් නැතුවම හිනා වුනා කට කනේ යනකම් මං හිනා වෙලා නලලට කිස් එකක් දුන්න එයාගේ.මම කොහොම ද මගේ හදවතට තෙරුම් කරන්නේ ඔයාට මාව ඔනේ නැති බව.ඩින් ඩොන්📩🔔
මං විදුරු ජනෙලෙන් ගොරව ගොරව වහින අහස දිහා බලන් හිටියේ.
මං පියවි සිහියට ආවේ මගේ ෆොන් එකෙන් ආව පණිවිඩයකට.හරියටම විනාඩි පහකින් එපාට්මන්ට් එක ගාව ඉස්සරහ පාර ගාවට එන්න.මම තෙමෙයි නැත්තම්
මං ෆොන් තිරය ඔෆ් කරලා ෆොන් එක සොෆා එකට විසික් කලා.වර්ශාපතනය එන්න එන්නම වැඩි වෙනවා ශැංහයි නගරයම අදුරින් වැසිලා.වැහි බිංදුවල ටොක් ටොක් හඩ මිනිස්සු ගමන් කරනකොට වතුර වලකට චොක් ගලා අඩිය තියෙන හඩ වර්ශාපතනයත් සමග මනාව දැනෙනවා.කලු කුඩ ඉහලගන ගමන් කරන මගීන් වගේම රාජකාරි නිම වෙලා වැහී වතුරෙන් ඔලුව බෙරාගන්න තම අත්බෑගය ඉහලට ඔවසන් බස්රථ දෙසට දුවන මිනිස්සුන් තාමාගේම ලෝකවල තම අරමුණ කරා යයි.මේ මිනිස්සු දන්නේවත් නැ හෙට එයලාට මොන වගේ ඉරණමක් අත්වෙයිද කියලා හැබැයි එයලට ගානක් නැ මටත් එහෙමයි අද දවස.
මං එපාට්මන්ට් එක ගාව ඉස්සරහා පාර ගාවට අවා.ඉවෙන් වගේ දැනගන හිටියා වෙන්නේ යන්නේ නරක දෙයක් කියලා.එත් මොනා කරන්නද ඒ මගේ එකම ආදරෙ.මට වැස්සත් එක්ක පාර ගාවට ගියේ කුඩයක්වත් නැතුව එත් එක්කම කලු වෑන්රථයක් මගේ ඉස්සරහා නැවත්තුවා එයාලා ෆුල් සූට් ඇදන් හිටියේ එයාල තුවක්කුවක් මගේ ඔලුවට දිග් කරලා මගේ යටි බඩට ගැහුවා.
අහ්.......
මං දෙකට නැවුනා එයලා මට ගැහුවා හොදටම නහයෙන් කටින් ලේ දානකම් ගැහුවා.තුවක්කුවක් තියන් ගහන්න ලැජ්ජාවක් නැද්ද මුන්ට මට එහෙමත් හිතුනා එත් මං දන්නවා මේ මගේ ආදරෙ මට එවපු තෑගි කියලා. එයාලා මගේ අත් පිටිපස්සට කරලා ගැට ගැහුවා මගේ මුන කලු රෙද්දකින් වහලා ඒ කලු පාට වැන් එක ඇතුලට දාගන්නවා මට මතකයි.
YOU ARE READING
ᴛʜᴇᴍᴇᴄʜᴀɴɪᴄᴀʟʜᴇᴀʀᴛ❘ʸᴢ❙✎❌
Fanfiction✎ᶜᴬᴺ ᴬ ᴹᴱᶜᴴᴬᴺᴵᶜᴬᴸ ᴴᴱᴬᴿᵀ ᶠᴱᴱᴸ ᴵᴹᴼᵀᴵᴼᴺˢ? ❌ʏɪʙᴏ ʜᴀs ɴᴏ ʜᴇᴀʀᴛ ❌ʏɪʙᴏ ɪs ᴀ ʀᴏʙᴏᴛ 'ʏɪʙᴏ ʟᴏᴏᴋs ʟɪᴋᴇ ᴀ ʀᴏʙᴏᴛ ʙᴜᴛ ʜᴇ ɪs ʜᴜᴍᴀɴ' ᶻᴴᴬᴺ: " මම මගේ ආදරේ මරපු මිනීමරුවෙක් පළිගැනීමක් නිසා මම අන්දවුනා" ᵞᴵᴮᴼ: "මට හැගී...