මේ කතාව ගොඩනැගෙන්න හේතුව ජීවිතයේ මන් වින්ද ඇත්තම අත්දැකීම්.. මන් කතාවේ මුලම කිව්වා මන් මේකට යුන්ගිව තෝරගත්තේ ඇයි කියලා අන්තිමට කියනවා කියලා.. ඔව්.. ඒ එයා සේවේජ් නිසා..අනික.. නිවුන්නු විදියට අක්කා නංගිව ගන්න හේතුව.. එයා පස්සේ ආදරය කලේ මගේම photocopy එකක් වගේ කෙනෙක්ට..
ඒත් මන් ඇත්තටම ඒ ආදරය නිසා ගොඩක් තැලුනා.. ඉතිං ඇත්තටම මන් මේ කතාව පුරාවට ලිව්වේ මගේ හැඟීම්.. නමුත් මේ මගේ කතාව නෙමේ.. හැබැයි මට ජිමින් කෙනෙක් යුන්ගී කෙනෙක් ෂින්හී කෙනෙක් ඉන්නවා..
ඉතිං ඔයාලා හැමෝමටම කියන්න ඕන.. මේ කතාව ඔයාලාව මට ගොඩාක් දැනුන කතාවක්.. පුළුවන් හැමෝම මාත් එක්ක කතාවේ එකටම හිටියා.. පස්සේ කියවන ඔයා පුළුවන් නම් මට කමෙන්ට් එකක් දාලා මගේ කතාව ගැන මොනවාම හරි කියලා යන්න..
ඉතිං අපේ කතාව උන Spirit of Love වෙනුවෙන් මට ආදරණීය වචන කීපයක්ම ලැබුනා.. ලස්සන නිසඳැස් වගයක්.. ඒවා හරිම අවංක ලස්සන හැඟීම්.. මන් කරපු ඉල්ලීම වෙනුවෙන් මට එහෙම ලියලා දුන්න ඔයාලට මන් ගොඩා.....ක් ආදරෙයි..
01- HDR_RiaNa
නංගී මුල ඉඳන්ම මගේ හැම කතාවකම මට හයියක් උන කෙනෙක්.. ඉතිං මේ නංගිගෙන් මට Spirit of Love වෙනුවෙන් ලැබුන ලස්සන වචන..
අක්කා ආදරෙයි ❤️🌼ලබා ගන්නට බැරි උන තැන්වල
අත් හැරීමත් ප්‍රේමයක් උනා විටෙක
දුරින් සිට බලා උන්නත් ඔහු දෙස
ඔහුගෙ කදුළැලි රිදෙව්වා මගේ හදවත
තනිකම දුක උරුමවුන දිවියට
හැමදේකටම සිටියා සවියට
සොහොයුරෙකු වැනි මිතුරෙකු මා හට
දයිවයෙන් මා ඉල්ලුව
දේවල් වලින් දුන්න එකම දෙය
' මරණය' යි දයිවය දුන්නේ මාහට
මගේ කතාව හිතේ කැටිකොට
යන්න කාලය ඇවිත් දැන් මට..........02- dewmineekaushalya
නංගී.. මන් කිව්ව ගමන් මට ලස්සනට ලියලා එව්වා.. ගොඩා...ක් ස්තූතියි පැටියෝ..
අක්කා ආදරෙයි ❤️🌼සමහර බැදිම් තියෙනවා යාළුකම් වලට
එහා ගිය ආදරයට මෙහා
නතර වුන🌼
සහෝදරයෝ නොවුනත් සහෝදරයෝන්ට
වඩා අපි ගැන හිතන හොයලා බලන
දුක හිතෙන හෑම මොහොතේම
ලගින් ඉන්න ♥️
YOU ARE READING
SPIRIT OF LOVE [ Completed ] | MYG FF|🌼🌼
Fanfictionනොපිපෙන්නටම වාරු වූ මගේ හැඟීම ඔබත් ඇයත් අතර දෝලනය විය... අවසානයේදී ආත්මය බඳු ආදරය සමඟම මම සැඟවෙමී... 🌼🌼🌼🌼🌼~මින්හී~🌼🌼🌼🌼🌼 Story Cover by @hosophile ❤️