At morning ✨
School යන අතර මග සෝහාගෙ හා ඕරගෙ කිසිම සද්දයක් තිබ්බෙ නෑ.. සෝහා ඊයෙ තමන්ගෙ යාලුවා කියපු දේ ගැන හිත හිත ඉන්නෙ..ඒත් ඉතින් ඕරට නම් මේ නිශ්ශබ්දතාවය එක්ක ඉන්නව කියන්නෙ නිකන් මරණමංචකේ ලග ඉදන් පන අදින මිනිහෙක් වගේ. 😂
🌸 අඩොහ් ... කෑවා මදි වගේ..
ගත් කටටම ඕරට මතක් වුනේ කෑම 😂💔
🌼 හෑ යකූ.. උදේ මගෙ පංගුවෙමුත් ටිකක් ඉල්ලන් නේද කෑවෙ 🥲💔
🌸 මේකනෙ සෝහා.. බඩ මගෙ නම් කටත් මගෙ නම් කන්නෙත් මම නම් කාගෙ එක කෑවත් මොකද 😌🤟 සරලයි සොඳුරුයි 😏
🌼 ටෝ නම් 😒
ඕරා එක්ක කියවලා දිනන්න බැරි බව දන්න නිසාම සෝහා කටවහගත්තා.. මේ දෙන්නා හැමදාම ඉස්කෝලෙ යන්නෙ පොඩි කැලෑවක් ඔහු කරගෙන.. හැමදාම වගේ යන හින්දා දෙන්නට බය නෑ.. ටිකෙන් ටික ඉස්සරහ යද්දි සෝහාට කැලේ පැත්තෙන් කොල සරබර ගාන සද්දයක් ඇහුනා..
🌼 ඒයි බම් මොකක්ද ඒ
🌸 මගෙ ඩ්‍රැකියුලා අයියා මාව බලන්න ඇවිත්ද දන්නෙ නෑ 🌚
🌼 අනෙහ් මේ පිස්සු කියවන්නෙපා.. 🥲🤌 ඒයිහ් අර කවුද 🤯
🌸 ඔ..ඔම්මා.. 🥺
*වතුර ගලන්නා සේ ඔලුවෙන් එක දිගට නොනවත්වා ඇද හැලෙන රුධිරය සමගින් බියෙන් දුවගෙන ආවේ ඕරාගෙ ඔම්මායි.*
👵 ඕරා.. ස්.. සෝහා.. මම. කියන දේ හොඳට අහගන්න..
🌸 ඔ..ඔම්මා. අපි hospital යමු.. ඔයාගෙ ඔලුවෙ ලේ 🥺🥺
👵 ඕ..ඕරා.. කියන දේ අහන්න.. ම..මම ඔයාගෙ ඔම්මා නෙවෙයි .. සෝ සෝහා... ඕරා... ඔ..ඔයාලා පෘථිවියේ අය නෙවෙයි .. මේක ගන්න.. මේ කොලේ තියෙන විදිහ..අහ්...
🌸 අනේ .ඔම්මා...ඔයා
👵 මේ කොලේ තියෙන විදිහට දෙන්නගෙ බලයන් .. පා..පාවිච්චි කරල මායා දොරටුව අරින්න.. ගිහිල්ලා MIN උතුමානන් හම්බෙන්න. ඒ..එයා ඔයාල..ට උදව් කරයි.. WISTERIA ව බේරගන්න.. ඕරා .. සෝහා WISTERIA ව බේරගන්න යූහි කුමරියගෙන්. යන්න. අහ්...🥺 මෙහෙ ඉන්න එපා.. ඉක්මනට යන්න... දුවන්න.. එයා..එයාල එනව.. දුවන්න..🥺🥺
🌼 ඒත්..ඒත් ඔයාට හොදටම තුවාල වෙලා අපි ඉක්මන්ට hospital එක්කට යමු..🥺
*ඕරාගෙ අත් මත සිටි ඇයගෙ හිසෙන් නොනවත්වා ගලන ලේ දිහා බලන් සෝහා කිවුවා..ඒත් ඇය මේ වන විටත් ජීවිතුන් අතරෙ නැත..*
🌸 ඔම්මා.....🥺🥺 මොකක්ද ඔයා කිව්වෙ.. ඔයා මගෙ ඔම්මා නෙවෙයි ද.. කවුද යූහි කියන්නෙ.. මොකක්ද මායා දොරටුව කියන්නෙ.. අපි කවුද.. 🥺🥺 අනේ නැගිටින්න ඔම්මා..🥺🥺 සෝහා.. ඔම්මා..
*තවමත් හඩමින් සිටි ඔවුන් දෙදෙනාට ඇසුනේ පිරිසක් කලබලේකින් දුවගෙන එන හඬයි. ලග ලගම ඇසෙන ඒ හඬ නිසා සෝහා ඕරාවත් ඇදගෙන දිව්වෙ ඕරාගෙ මව එහි තනිකරයි*
*ඕරගෙ ඇඩීම් මැද අතින් ඇදගෙන දුවන් ගිය හාසෝ අසල තිබූ පදුරකට මුවා වුනා..*
🌼 ෂ්ෂ් ඕරා.. කවුරු හරි අපි පස්සෙන් එනවා..
*ඕරාගෙ ඇඩීම නැවැත්වූ සෝහා ඇයගෙත් කදුලු පාලනය කර ගෙන වට පිට බැලුවා*
👑 ඕහ්.. බලන්නකො .. මෙයා මැරිලනෙ.. 😂 අපෙ කුමරියගෙ ඔම්මා.. 😏 හහ්.. වැඩකාරියෙක් ගිය දුරක් 😏
👤 අධිරැජිණියනි... දැන් wisteria වෙතට යමු... මේ ගෑනිව අපි මුහුදට විසිකරන්නම්.
👑 හොඳයි 😂😂
*කුරිරු හිනාවක් සමගින් විවෘත වූ දූවිල් වැනි දොරටුවකින් එහි සිටි පිරිස ඇතුල් වූවේ ඕරා හා සෝහාගෙ කටවල් ඇරෙද්දිමය.*
( A/N - අනේ අම්මපා පොඩි බෝම්බයක් නෑනෙ මුන්ට ගහන්න 😑💔 තවත් බලන් ඉන්නෙ නැතුව ගිහිල්ලා ලෝකෙට එන්ටර් වෙයම්... කතාවට එන්ටර් වෙන්න නැතුව කොල්ලො හත්දෙනෙක් අරෙහෙ දුක් විදිනව යකූ 😑💔 )
🌸 මා මේ දකින්නෙ ස්වප්නයක් ද මා පියේ 🥲💔
🌼 ඒ වගේ බම්.. 🥲💔
*දෙන්නම මොංගල් වෙලා ඉන්නකොට ඕරා කට ඇරියෙ ඇඩිල්ලත් නතර කරලා*
🌸 සෝහා.. ඉක්මනට . ගෙදර යමු. පුලුවන් ඉක්මනට.. 😶
*මොංගල් ස්වභාවය උපතින්ම ගෙනාවත් දෙදෙනාම එකපිම්මට නිවෙස බලා දිව්වෙ ඕරාගෙ මව දුන්න කොලයත් අතේ ගුලිකරගෙනය*
_________________________________
ප්‍රීමා කොත්තු මී... 😂💔
අදට කතාව ඉවරයි...
කතාව හොඳ නම් vote,comment දාගෙන යන්න... ඒවගේම අපි දෙම්නගෙ කතාවට ආස අයට , කතාවට කමෙන්ට් කරන අයට , කතාව කියවන අයට මගෙ හද පතුලෙන් බුර බුරා නැගෙන මෙව්වා එක බැතියෙන් පුදනව... 😚❤️Writers
YaSH aNd BhAGGi
YOU ARE READING
𝑳𝒐𝒗𝒆 𝑶𝒇 𝑻𝒉𝒆 𝑴𝒂𝒈𝒊𝒄 𝑾𝒐𝒓𝒍𝒅 ❥❥
Fantasyබලයන් අතර අරගලයෙන් පසු රාජ්‍යයක් ගොඩ නැගීමෙ සටන ⚔️⚔️