🐰 මොකද්ද..
🌸 ඇහෙන්නෙ නැද්ද..
🐯 ඔව් මටත් ඇහෙනවා.. ඒ.. ඒක..
*කුමාරවරු හත් දෙනාගේ සහ ඕරාගෙ ඇස් ගියේ ඒ හඩ ඇහුනු විශාල ඕක් ගහක් දෙසට.. ඒක හරියට දම්වැලක් සෙලවෙන සද්දයක් වගේ.. ඒත් කොහොමද ගහකින් එහෙම සද්ද ඇහෙන්නෙ..?*
🐱 මේ ඕක් ගහ ගාවින් ඇහෙන්නෙ.. ඒක හරියට දම්වල් සද්දයක් වගේ.. ඒත් මේ ලග පාත කොහෙවත් දම්වැල් නෑනෙ..
*ඒ ගස අසලට ගිය සුගා එක අත් දෙක ඉනට තියන් කිවුවා..*
🐹 වෙන්න බැරි දෙයක් වුනත්.. එතන fire වලට අයිති ලොකු power එකක් තියනවා .. ඒත්....
🐤 ඒත් ?
🐨 තවත් power එකක් එතන තියනවා
🦄 ඇහ්. හෙලවෙන මනස 🙂💔
🐱 ආතල් දෙන්න එපා හොබී😑
🌸 මේ mark එක මොකද්ද
*දැකල තියෙන ඕක් ගහකට වඩා අසාමාන්‍ය පැහැයක් ගන්නා විශාල ඕක් ගසක්..*
*ඕක් ගහ අසලටම ගිය ඕරා යමක් දුටුවා..*
*ඇය ඒදෙස කිසි හැලහොල්මනක් නැතුව බලන් ඉන්නවා..*🐹 ඕරා..
🌸 හහ්.. ඔප්පා..
🐤 ඕ..ඕරා ඔයාගෙ ඇස්.
🌸 ඇස්.
🐨 ඒවා..
*ඕරාගෙ ඇස් දිලිසුනා.. නැහැ.. දිලිසුනා නෙවෙයි.. වෙනත් පැහැයකින් ඇගේ ඇස් පාට වෙලා.. නමුත් , එකිනෙකට වෙනස් පැහැයන්වලින් .....*
*ඕරාගෙ එක් ඇසක් දැවෙන රතු පැහැයකින් ද අනෙක් ඇස අලංකාර නිල් පැහැයකින් ද සැරසිලා*🦄 එහෙම වෙන්න පුලුවන් ද..
🐨 ඔයා මොනවද කියන්නෙ හොබී. එක්කෙනෙක්ට powers දෙකක්..
🐹 ඕරා.. ඔයා ?
🌸 ආහ්... මොකක්ද ඒ...
🐯 මොකක්ද
🌸 කවුරුහරි ම-මට කතා කරනවා
🐰 මො-
*ජන්කූක් කිසිවක් කියන්නත් පෙරම ඇය ඕක් ගහ අසලට නැමුනා.*
🌸 බලන්න
*ඔව්.. ඒ අසාමාන්‍ය ඕක් ගසෙහි සලකුණක් තිබුනා... රවුමක් ඇතුලේ කොටස් දෙකකට බෙදිලා එක් කොටසක ගින්දරත් අනිත් කොටසෙ ජල බිදුවක ලකුණත් තිබුනා.. පිටත රවුම වටේට මකරුන් දෙදෙනෙකුගේ රුවක් විරුද්ධ දිශාවන්ට ගොස් තිබුනා..*
YOU ARE READING
𝑳𝒐𝒗𝒆 𝑶𝒇 𝑻𝒉𝒆 𝑴𝒂𝒈𝒊𝒄 𝑾𝒐𝒓𝒍𝒅 ❥❥
Fantasyබලයන් අතර අරගලයෙන් පසු රාජ්‍යයක් ගොඩ නැගීමෙ සටන ⚔️⚔️