⚔️ Episode 11 ⚔️

36 4 0
                                    

🖤 මෙතන මොකක්ද වෙන්නෙ 🤨

🐱 ආ..මේ.. අපි පුහුනුවීම් කරන්න කියල  හැදුවෙ..

*පිරිස සිටින අතරට ආව මින්ගෙ කටහඩින් ඔක්කොම නිහඩ වුන අතරෙ යුන්ගි උත්තර දුන්නා.. ඒත් ඉතින් මින් මෙච්චර වෙලා මේ ගොල්ලො දිහා බලාගෙනයි ඉදියෙ*

🖤 කර උඩ නැගගෙන 🤨

*මින් එක් ඇහිබැමක් උස්සා බැලුවේ ඕරා සෝහගෙ කර උඩ නිසා* 🙂💔

*ඒත් එක්කම ඕරා සෝහගෙ කර උඩින් බැස්සා..*

🌼 අපිට සමාවෙන්න..🙄

🖤 හැමෝම යනව පුස්තකාලයට . ගිහින් අද දවසෙම මායා ශිෂ්ටාචාරය ගැන පොත් කියවනව . යනව..

🐰 අපිත් යන්න ඕනද 😑

🐯 මෙහ් ඉල්ලන් කාගන්නැතුව කට වහගෙන ඉන්නවා..දන්නවනෙ හැටි

*ටේහ්‍යුන් ජන්කුක්ගෙ කන ලගට කරල කිවුවෙ මින්ට ඇහෙන්නැති වෙන ගානට*

🖤  හරි දැන් යන්න ඔක්කමලා..

*මින්ගෙ අනට යටත් වූ සියලු දෙනාම පුස්තකාලයට ගියේ මින්ට හිතෙන් බනිමින්..*

🌸 මොන මගුලක්ද මන්දා.. එපාම කරපු වැඩේ.. කාලා බීලා ආතල් එකේ ඉන්න තිබ්බ එකත් නැතිවුනා 😑💔

🦄 ඔයාලා හින්දා තමා මේක උනේ..කර උඩ නැගගෙන හිටියෙ නැත්තන් .......

🐨 හා හා දැන්‍ රණ්ඩු කරන්නද ආවෙ.. ගිහින් පොත් හොයන්න..

*තවත් මරාල පෙරලෙන්න කලින් නැම්ජුන් ඉස්සර වුනා*

🌸 හාව්... බඩගිනීත් වගේ 🥱

*ඕරා එතන තිබුණ රාක්කයකට හේත්තුවෙලා කිව්වා*

🐯 ඔහ් කන්නද මෙතෙන්ට ආවෙ..අර රාක්කෙ පොත් ඇති අ-- ආහ්..

*ටේහ්‍යුන් පොතකුත් පෙරල පෙරල ඕරට කිව්වත් ඕර නම් හිටියෙ ඈනුම් ඇර ඇර.. කොල්ලා හිටියෙ පොතේ සිහියෙන්..ඇස් දෙක පොතේ තියාගෙන ඉස්සරහර අඩිය තියද්දිම ලේස් එක පැටලිලා එයා වැටුනෙ තමන්ගෙ ඉස්සරහින් රාක්කෙට හේත්තු වෙලා ඉන්න ඕරගෙ ඇගට.. නොසිතූ මොකොතක ඔවුන්ගේ තොල් එකිනෙක ගැටුනෙ දෙන්නගෙ ඇස් ලොකු වෙද්දි..*

(A/N - ඕරා ලෙප්ට්. සදා සොත්ථි 😌💔)

🌸  😳😳😳

🐱  Oops 🌝

🌼 ආවුස් 👀🌝👉👈

*ඕරට දැනුනෙ මාර ලැජ්ජාවක්..මූනත් රතු වෙලා..දැනුන ලැජ්ජාවට ඕරා ටේව තල්ලු කරේ පොත් රාක්කෙ තිබ්බ පොතුත් බිම වැටෙන්නම*

🌸 දෙයියනේ මගෙ first kiss එකහ් 😫💔

🐯 ආහ්

🦄 අම්මොහ් 🌝

🐤 කොච්චර කියෙව්වත් දැන් නම් කටත් ලොක් 😏

🐰 ටේ වැඩ්ඩෙක් නෙ 🌝

🐱 ඇයි.. උබ ඊටවඩා දෙයක් කරන්න ඇතිනෙ 😏

*හැමෝම කතා කර කර ඉද්දි සෝහා බිම වැටිල තිබ්බ පොත අහුලගත්තෙ පොතේ පිටත ස්වභාවය අනිත් පොත්වලට වඩා වෙනස් නිසයි*

🌼 ඒහ් මේ බලන්නකො..මේ පොත අමුතුයිනෙ

🐨 කෝ බලන්න 🤨

*එම පොත අතට ගත් නැම්ජුන් එක හොදින් පරීක්ෂා කරා*

🐨 ආශ් ඒක අරින්න බෑනෙ..

🐹 කෝ දෙන්න බලන්න..

*නැම්ජුන් ඒ පොත අරින්න කොච්චර උත්සහ කරත් ඒක හරි ගියේ නෑ.. ජින් උත්සහ කරත් වැඩක් වුන් නෑ.. අන්තිමේදී ඕරා ඇර අනිත් ඔක්කොමල උත්සහ කලා..ඒත් ඒක හොලවාවත් බැරි වුනා.*

🌼  යකාගෙ පොතක්නෙ මේක.. ගලකින්ද මන්දා හදල තියෙන්නෙ

🐰 මලක් !

*ජන්කූක් සෝහා දිහා බලාන භාවනාවක 😌💔*

(A/N - පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක් නම් නොදී 🌝 )

🌼 ඇහ් මලකින්.. 😂😒 පිස්සු 🥲🤌 මට තියන මොලේවත් ඔයාට නෑ..

(A/N - මේ සෝහා.. ඔයා මොලේ දැකලවත් තියනවා ද 😏💔 මොල කියන්නෙ මගෙ මොලේට.. නැතුව ටොගෙ වගේ මැටි ගුලියකට නෙවෙයි 😏💔 )

(🌼 ආහ් ඇත්තට හාකො හාකෝ 😂💔)

🐯 කෝ දෙන්න බලන්න..

*අන්තිමේදි ටේත් උත්සහ කලා..එයාටත් බැරි වුනා*

🐹  කාටවත් ඇරගන්න බෑ 😑

🐤 එක්කෙනෙක් නම් තනියම කියවනව 😏

*හැමෝම බැලුවෙ ඕරා දිහා..එයා මොනාදෝ මුමුන මුමුන මූනත් රතු කරන් ඉන්නවා*

🐯 🌝

🌸 ( අනේ මගෙ සප්තලම් ෆස්ට් කිස් එකහ්... මෙකාම ඒක ගත්තනෙ... මගෙ ඩ්‍රැකියුලා අයියා.... 😫 )

*ඕරා ඉන්නෙ තමන්ගෙ තොලත් අල්ලගෙන මූනත් රතුකරගෙන තනියම කියව කියව වෙනමම ලෝකෙක*

_____________________________________

හායි.....

මේ දවස්වල ඉස්කෝලේ වැඩ අෆ්ෆා.. ඒකයි කතාව දෙන්න බැරිවුනේ 🥲💔

ඔතරියෝ දෙම්නට සමාවෙන්න....

තව එපියක් දෙඤ්ඤං අදම 😌

බායි.....

𝑳𝒐𝒗𝒆 𝑶𝒇 𝑻𝒉𝒆 𝑴𝒂𝒈𝒊𝒄 𝑾𝒐𝒓𝒍𝒅 ❥❥Where stories live. Discover now