🖤 සැවොම පුහුණුවීම් කලයුතුයි..
*මින්ගේ හදිසි ඇමතුමෙන් පසු සෝහා ව තනිකර කුමරු සත් දෙනා ද පුහුණුවීම් කිරීමට පිටත් වූවා*
*දුන්න මත ඊතලය තියාගන්න බැරුව සෝහා නැට්ට පාගන් දගලනවලු 😂💔*
( A/N - ඔහොම වෙලා මදි ඕකිට 😏 )
( 🌼 ගිහින් කතාව ලියාම්.. මෙතන කියවන්නෙ නැතුව 😏 )
( A/N - තාඩන පීඩන මට හුරුයි.. කමල්ලෑ 🥲💔 )
👤 අහ්ම්.. උදව්වක් දෙන්නද
*පිටුපසින් ඇසුණු හඬ නිසා සෝහා තිගැස්මකට ලක් වී පසුපස හැරුනේ ඊතලය හා දුන්න ද අතැතිවයි*
🌼 ෆුහ් මන් බය වුනා..😮💨 ඔයාට මොනා හරි දැනගන්න ඕනෙද 🙂
*බැලූ බැල්මට නම් හැඩි දැඩි කඩවසම් තරුනයෙක්.. සෝහත් මද සිනහවක් පාමින් ඔහුගෙන් ඇහුවා.*
🌼 (ආවුස් මාර ෆිට් එකක්නෙ 🌝)
👤 ඔහ්.. බය වුනා නම් සමාවෙන්න.. මම Ji hyun 🙂
🌼 අහ් මම සෝහා 🙂 හදුනාගැනීම සතුටක්
*ඉන්පසු ඔවුන් දෙදෙනා අතට අත දුන්නා.. හැබැයි තමන් දිහා කවුරිහරි බලන් ඉන්න කියල දෙන්නම දන්නෑ*
🌼 මට මේ දුන්න ඇද ගන්න බෑනෙ..දුන්නක් ඇල්ලුව පලවෙනි වතාව 🥲💔
( A/N - ඇතියන්තම් පිලිගත්තා.. නේද භාගි 😌 )
JI HYUN - 🤍
🤍 අහ්.. මම උදව් කරන්නම්.
*දුන්න අතට ගත් ji hyun සෝහාගෙ පසුපසින් සිට දුන්න හා ඔහු අතරට සෝහාව මැදි කරගත්තේ තවත් අයෙක් උපරිමේටම ඉවසපු තරහ අවුස්සද්දියි.. සෝහාගෙ සිහින් ඇගිලි අල්ලා ගත් ji hyun දුන්න මත තබා ඊතලය රදවා සූදානම් වූයේ ඊතලය මුදාහැරීමටයි*😌
*අහෝ දුකකි ඉරකි තිතකි . එකපාරටම සෝහා සරුංගලේ වගේ ඇදිලා ගියා 😌*
*මොකක් වුනා කියලද හිතන්නෙ.. ඔව් මා ප්‍රිය මිත්‍රවරුනි.. අර පුපුරන්ට ඔන්න මෙන්න හිටපු පුද්ගලයා*.........
*ජන්කූක් 😌💔*
*පුපුරන්න ලගා වෙද්දිම කුකියා බැලුන් එක්ක හුලං ඇරිය වගේ සෝහාවත් ඇදගෙන ගියා*( A/N - OH .. ma pure heartu 🥲💔 )
🌼 ඔහ්..ජන්..කුක්..ආව් අත අතාරින්න..රිදෙනව අප්පා .😫
YOU ARE READING
𝑳𝒐𝒗𝒆 𝑶𝒇 𝑻𝒉𝒆 𝑴𝒂𝒈𝒊𝒄 𝑾𝒐𝒓𝒍𝒅 ❥❥
Fantasyබලයන් අතර අරගලයෙන් පසු රාජ්‍යයක් ගොඩ නැගීමෙ සටන ⚔️⚔️