⚔️ Episode 07 ⚔️

49 7 2
                                    

🌸 මේක ඉස්කෝලයක්ද... 😶

🌼 ඒක තමා බම් මාත් බැලුවෙ.. ගෙදර වගේ විසි ගුණයක් වගේ ඇති 🫠

🌼ඒයි අර අරගොල්ලො නේද..

*සෝහා ඈතින් පාසල දෙසට පැමිණෙන කොල්ලො හත් දෙනාට ඇස් වලින් ඉගි කරමින් ඕරාට කිවුවා*

🌸 මේහ්.. මේක ෂූටින් එක්කට සුපිරි පොට් එක නෙහ් 😌

*ඕරා අත් දෙකත් කැමරාවක් විදිහට හදාන පස්සෙන් පස්සට ගියේ සෝහාගෙ කතාවට අවධානය නොදීමිනි*

*මූනෙන් එක එක reaction කරමින් පස්සහින් පස්සහට යන හාසෝ නැවතුනේ කාගෙ හරි ඇගේ හැප්පිලා..*

🌼 (ඔහ්ප් 🥲)

🌸 මොකාද යකූ පාර මැද හිමාලෙ උස්සලා තිබ්බෙ 😑💔

🐯 ඒයිහ් මේ අර කට වැඩි කෙල්ල නේද.. 😏 එයාගෙ යාලුවත් ඉන්නවා..

*ඔහු කට කොනකින් හිනා වෙන ගමන් කිවුවා*

🌸 සෝහා.. ඔයා දැම් හඬකවන්නත් පුරුදු වෙනවද.. මොකද යකූ කටේ පිට්ටු වගේ ඉන්නෙ 😑💔 පස්සහ මොකාද ඉන්නෙ 🥲💔

*හෙමින් සැරේ ඔලුව හරවපු ඕරා දැක්කේ පිටුපසින් සිටින ටේ සහ අනිත් හය දෙනායි*

🌸 බුදාම්මියෝ.... 😶

*බය වුනු පාරට එහෙම්ම ගිහින් පොලොව බදාගත්තෙ සෝහා සහ කොල්ලො හත්දෙනාවම හිනස්සවමිනි😌*

🌼 අඩොහ් ඕරා..

*බිම වැටී සිටි ඕරාව සෝහා නැගිට්ටුවේ කරොත් කර ගන්නෙ ඔය වගේ වැඩක්මයි කියල හිතමින්..*

🌼 ආපු ගමන් චාටර් වෙන වැඩ කර ගන්න එපා යකූ 🥲💔

🌸 මම ද ඉතින් .. මේකානෙ මලබූතස් වගේ හිටියෙ.. 😑💔

🐰 මලබූතස්... 🤨 අපෙ ටෙයියට ද එහෙම කියන්නෙ 🤨

🐯 තමුන්ගෙ කට වැඩී හරිද..ආව නම් ආව වැඩේ කරන් යනවා 😒

🌸ආව වැඩේ තමා කරන්නෙ ..😒 මේක මාර වැඩක්නෙ..ගහගන්නමයි කතාව.. 😑

🐯  මේ අහනවා අපි තමා මෙතන captain ලා.. ඉතින් ඔයාලා අද උදේ ආව අයනෙ.. පොඩ්ඩක් විනීතව හැසිරුනොත් නරකද 😏

🌼 ඒයිහ් තමුන් මගෙ යාලුවට බයින්නෙ හරිද.. තව කියන් ආවොත් ගහනව අපි දෙන්නම ඔයාලට 😒

🐯 ඇහ් ගහනවා 😂

( A/N - මෙහ්.. කුකියත් මෙතන ඉන්නව.. හැබැයි එයා ඉන්නෙ සෝහා දිහා බලාන හෙන පත තපසක 🌝 )

🐹 අම්මොහ්.. ඇති ඇති.. 🙂

🐨ඔව්හ්..මොකද ඔයාලගෙ වැඩේට උනේ..මින් උතුමානන්ව හම්බුනාද

🌸 ඕහ්

🌼 ඔව්....එයා මොකක්ද මන්දා ටීම් දෙකක් කිව්වා...🤥

🐰 ඔයා මොන team එකේ ද...🌝

*හැමෝටම කලින් කුකියා ඒ පස්නේ ඇහුව නිසා අනිත් හැමෝම කටවල් ඇරගෙන බලන් හිටියා 😂*

🌸 අහම්.. අහම් .. 🌝 සෝහා... මට නොකිව්ව මොකක් හරි සීන් එකක් තියනවද 🌝

*මේ වෙලාවේදී කම්පියුස් උන්ගා බුන්ගා වුණු සොහා ඕරාට ඔරවනවා....*

🌼 ම්හ්..ම්හ්.. මේ මගේ ටිම් එක water team එකේ...ඕරා fire team එකෙහ්...

🐰 ( ඔහ් ෂිට් 😑💔)

(A/N -  අල්ලන් යන්න බැරි අතක්.... 😂💔 )

🐹 ඔහ්.. ඕරා ජූන්ගෙයි මගෙයි ටීම් එකේ... water team එකේ ඉන්නෙ නම් දැනට බාරව මින් ම තමාහ්... 👀

*ඕරා ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න 😂💔*

🌼 අඩෝ බන් ඕරා උබ හොදින්ද....😶

*සෝහා ඕරාගෙ අතට තට්ටු කරල කතා කරේ කෙම්ලගෙන් කිසිම හැලහොල්මනක් නැති නිසයිහ්🙃*

🌸 අහ්... නෑ මේ... මම හිතෙන් ඔයාගෙයි junkook ඔප්පගෙයි පවුල් ජීවිතේ සැලසුම් කරා.. 🌝

🌼 සොහා තිට මම 😠😤

*මෙහෙම කියද්දිම අපෙ ජිනයියා ඕරා කෙම්ලව ඇදගෙන ගියහ්....*🫣

________________________________________

හායි ❤️

අද මගෙ බොක්කෙ යාලුවාට අසනීපයි 🥲💔

GET WELL SOON BHAGYA 🥺❤️

ඒ වගේම මේ එපිය ලියන්න මගෙ තව බොක්කෙ යාලුවෙක් උදව් කරා...

WORANDI 🥺❤️

තෑම්ස්..... ❤️

BYE.....
LOVE YOU ALL .... ❤️❤️

                   WRITERS
            YaSH , BHaGGi
                    ChArU

𝑳𝒐𝒗𝒆 𝑶𝒇 𝑻𝒉𝒆 𝑴𝒂𝒈𝒊𝒄 𝑾𝒐𝒓𝒍𝒅 ❥❥Where stories live. Discover now