⚔️ Episode 25 ⚔️

31 1 0
                                    

*මායා හෝරාව*
*"Fire , Water , Nature, Ice , Rock , Thunder , Wing යන බලයන් මත රඳා පවතින විස්ටේරියා රාජධානියෙහි අවුරුදු 100 කට වතාවක් එලබෙන විශේෂ කාලය මායා හෝරාවයි "*
*"මායා හෝරාවේදි විස්ටේරියාවට ආවේණික නමුත් රාජ්‍ය විරෝධී අඳුරු මායාවන් අවදි වේ.. මායා හෝරාවේ උපරිම කාලය පැයක් වන අතර මධ්‍යම රාත්‍රී 12 දි ආරම්භ වේ. මෙම කාලය තුලදී මෙම මායා බෝලය හේතුවෙන් මායා හෝරාව යම්තාක් දුරට පාලනය වේ."*

🌸 මොන රෙද්දක් ද මෙහ්..🙂 මායා හෝරාව පටන් ගන්න වෙලාවයි ඔක්කොම මගුල් කියල.
අම්මපා මුන්ට බැරුවුනාද යකූ මායා හෝරාවෙදි වෙන්නෙ මොනවද කියල මේකෙ කොටන්ට.😑.
මායා බෝලෙ තියනවා . මේක කොහොම පාවිච්චි   වෙනව ද දන්නෙත් නෑ..😑 මකරු දෙන්නෙක් දාගෙන අරෙහෙ ආරස්සා කරන්නෙ මේ හුටමගුලද.. සැක්.. සොකලට් බෝලයක් වුනා කන්ට හරි තිබ්බා 😒💔

*පිස්සෙක් වගේ ඔලුවටත් ගහන ගමන් තනියම කියවන ඕරා දිහා කොල්ලො සැට් එක බලන් හිටියෙ " මුට අමු කැවිල ද " වගේ ලුක් එක්කින්*

🌸 ඒනම් මං කැපුනා.. මේ ඉලව්වෙ බලන්ට දෙයක් නැහ්..හුහ් 😑💔

*ඕරා නිවැරදි ද*
*අද ඕරා හදිසි නොවුනා නම් ඉස්සරහට වෙන්න තියෙන ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා*
*ඒත් දෛවයට හරස් වෙන්න පුලුවන් කාට ද.. ජීවිත කීයක් මේ වෙනකොවත් විඳවනව ඇත් ද ?*
*තාමත් අවසානෙට ප්‍රශ්නයක් ඉතුරුවුනු මේ ජීවිතවල අනාගතය කෙසේ වේවිද ?*
*ඕරා මෙතනදි හරි විමසිලිමත් වුනා නම් ............ ?*
*නැහැ.. දවසක ඔවුනුත් විඳවයි.. ඕරාගෙ නොසැලකිලිමත් බව නිසා ඔවුන්ට මරණය අබියසට ම යන්න වේවි.. නැවත හැරීමක් නෑ.. ආරම්භ කල සෙල්ලම නවත්තන්න පුලුවන් එක්කො දිනලා. එහෙමත් නැත්තං පැරදිලා*
*ඔවුන් හිනාවෙන තරමට ඉදිරිය කටුක වේවි.. ඒත්.. එන බාධකවලට මුහුණ දෙන්න බැඳීම් වැදගත් වේවිහ්.*
*ඔව් .. විදින්නත් විඳවන්නත් තියෙන්නෙ බැඳීම් විතරයි*
*මේ ඔවුන්ගේ ජීවිත කතාවේ ආරම්භය*
🥀🍂🪄
___________________________

UNKNOWN PLACE

? තව සතියයි.. තව සතියකින් හැමදේම මගේ වෙනවා.. 😈

👤 උතුමාණෙනි .. ඇ- ඇයව නැවත බන්ධනයට ල-ලක් කරහොත් ඇය සදාකාලිකව නින්දට යාවි

𝑳𝒐𝒗𝒆 𝑶𝒇 𝑻𝒉𝒆 𝑴𝒂𝒈𝒊𝒄 𝑾𝒐𝒓𝒍𝒅 ❥❥Where stories live. Discover now