⚔️ Episode 06 ⚔️

41 5 0
                                    

🌸 අපිව ගෙනියන්නෙ මරණෙට කැපවුනු හරක් වගේනේ යකූ 🥲💔

🌼 තරුණ ජීවිත අකාලෙ නැති කරගන්න බෑ..අපරාදෙ ආවෙ 🥲💔

🌸 මේ මිස්ටර්... පොඩ්ඩක් අපිව අතෑරලා කියන දේ අහන්නකො 😒

*🖤 - මින්*

🖤 තමුන්ලා මෙහෙට අනවසරෙන් ආව අය .. ඒ ගැන මොනා හරි කියන්න තියනවද

🌸 යාහ්.. අතාරිනව.. අන්කල්... ඔයාගෙ හොඳම යාලුවා ඉන්හා තමා අපිව මෙහෙට එව්වෙ.. ඒ ගැන ඔයාට මොනාහරි කියන්න තියනවා ද 😏

🖤 හහ්..... ඉ..ඉන්හා.. 😶

*ඕරාගෙ සහ සෝහාගේ දෑත් මුදාහැරූ මින් හිස් හැගීමකින් ඔවුන් දෙස බලාගෙන හිටියා*

🌼 ඒ පාර මොකද වුනේ . 🥲💔

🖤 තමුන්ලා ඉන්හාගෙ කවුද 😶

🌼 ඒ කියන්නෙ ඔයා එයාව දන්නව නේද..අනේ අපිට උදව් කරන්න 🥺

🌸 මේමයි අන්කල්.. අපි පෘථ්වියේ අය.. ඒත් අපිට බලයන් තිබුනා.. ඉන්හා කියන්නෙ මගෙ ඔම්මා.. ඒත් එයා මැරුවා.. එයා අන්තිමට කිව්වෙ මම එයාගෙ දුව නෙවෙයි කියල.. ඒවගේම එයා කිව්වා wisteria වේ මායා දොර විවෘත කර.. මින්ව හම්බෙන්න. එයා ඔයාට උදව් කරයි... රාජ්‍ය බේරගන්න..... 🫠

🖤 (මොකක් එතකොට මෙයාද අපේ අනාගත කුමරිය 😳) අහ්ම්..මෙ..මෙහ් මේ පැත්තට එන්න..

*ඔහු සෝහා හා ඕරාවත් රැගෙන වෙනත් ස්ථානයකට ගියේ මේ බව රැජිනිය දැනගත්තොත් කියා බයෙන්*

*මින් ඕරා හා සෝහාව වෙනම කුටියකට රැගෙන ගොස් පලිගුවක් සවි කරපු අලංකාර ලීයකින් ඕරාගෙ සහ සෝහාගෙ නිකටෙන් ඉහලට එසවූවේ තරමක කලබල ස්වරූපයකිනි*

🖤 මම හිතුවා හරි.. 😶 රැජිණිය මරන්න දුන්න දරුවා සහ water team එකේ දරුවා ජීවත් වෙනව 😶

🌸 මොකක්. 🥲

🌼 ටිකක් පැහැදිලි කරල දෙන්න පුලුවන් ද 🥲💔

🖤 සෝහා.. ඔයා water team එකේ.. එතකොට ඕරා ඔයා fire team එකේ... දෙන්නටම බලයන් තියනව.. අපේ රාජ්‍යයේ බලයන් පුහුණු කිරීම සඳහා වෙනුවුනු පාසලක් තියනවා .. ඔබලා එයට ඇතුලත් වී බලයන් භාවිතා කරන අයුරු ඉගෙනගන්න...

*මින් හුස්ම ගන්නෙවත් නැතුව කියවගෙන කියවගෙන ගියේ හිතේ ලොකු ප්‍රශ්නයක් හිරකරගෙන.. ඒත් කෙල්ලො දෙන්නට කිව්වෙ සම්පූර්ණ ඇත්ත නෙවෙයි නිසා මින්ට දවසක පසුතැවෙන්න වේවිද 💔*
🖤 මේ දෙන්නව පාසල් නේවාසිකාගාරයට එක්කන් යන්න..

*තවත් සේවකයෙක්ට ඇමතූ මින් ඕරා සහ සෝහා දෙදෙනාව ඔහු සමග යැව්වේ තරමක කලබලයකිනි*

🌸 උට මූලග්ගින්න ද සෝහා 😑💔

🌼 කඩහපොල මූලග්ගින්න 🥲💔 අනෙහ් ඒත් බම් මොකක්ද ඒ team ගැන කිවුවෙ..අලෙහ් උබ නැතුව ඉන්න බෑ..🤧

🌸 එහෙම වෙන්නෙ නැතිවෙයි කියල හිතමු..

👤 මෙතනින් ඇතුලට යන්න... මට ඇතුලට එන්න අවසර නැහැ..

*ඕරා හා සෝහා සමග පැමිණි සේවකයා විනිවිද පෙනෙන දොරටුවක් පෙන්වා අතුරුදහන් වූයේ ඇහිපිල්ලම් ගසන වේගෙනි*

(A/N - හොල්මාන්....👻 )

🌼 ඒයිහ් 🥲💔 අපිටත් ඒම අතුරුදහන් වෙන්න පුලාම් වෙයිද..අරයගෙන් අහමුද 🥲💔

🌸 මෙහෙ වර... මේක ඇතුලෙන් රිංගමුහ් 😌

🌼 මොකක්ද බම් 🥲💔

*මින්ගේ සේවකයා පෙන්වූ පරිදි විනිවිද පෙනෙන දොරක් හරහා ඔවුන් ඇතුලුවූවේ තරමක කුතුහලයකිනි*

🌸....................

_____________________________________

හායි... 🌝

ඔයාලා දෙන කමෙන්ට් වලට , vote වලටයි ගොඩාරියක් තැම්කූ.. 🥹❤️ ඇත්තමයි අපිට ගොඩාක් සතුටුයි ඔයාලගෙ කමෙන්ට් react දකිද්දි.❤️❤️❤️

ඒනම් ඉස්සරහටත් අපිත් එක්ක මෙහෙම ඉම්න...

BYE
LOVE YOU ALL .....❤️

WRITERS
YaSH aNd BhAGGi

𝑳𝒐𝒗𝒆 𝑶𝒇 𝑻𝒉𝒆 𝑴𝒂𝒈𝒊𝒄 𝑾𝒐𝒓𝒍𝒅 ❥❥Where stories live. Discover now