? තමුන්ලා කවුද
*සතුටු සාමීචියේ කතා කර කර හිටපු කෙල්ලො දෙන්නයි කොල්ලො දෙන්නයි අනිත් පැත්ත හැරුනෙ තමන්ගෙ පිටිපස්සෙන් කවුරුහරි කතා කරනව ඇහුන නිසා*
🐰ඔහ් කිම්.. 🙂
*ජන්කූක් සිනාමුසු මුහුණින් ඔහුව ඇමතුවත් ඒකා නම් තාමත් ඉන්නෙ දෙලේ වගේ මූන හදාන*
Kim - කුමරුනි. මොවුන් කවුද 🤨
🐰 මේ ඕරා.. එතකොට මේ සෝහා. අපෙ යාලුවෝ...
*ඕරා දෙස බැලූ කිම් එකපාරටම ගැස්සුනත් ඔහු එය නොපෙන්වා සිටීමට කටයුතු කරා*
Kim - ඕරා..
🌸 හැහ්
Kim - ආහ් එතකොට ඔයාද ඕරා.. හ්ම්..ඕරා ඕරා ඕරා.. නම අහල පුරුදුයි වගේ..
*කිම් කිහිප සැරයක්ම ඕරාගෙ නම කිය කිය කුමක් හෝ මතක් කිරීමට තැත් කලා*
🌸 මම ඕරා. මම ඕරා. මට කම්මැලි . මට කම්මැලි . මම යනව . මම යනව.
පුලුවන් නම් මාව අල්ලන්න. 😉*ඕරා ටේටත් ඇහැක් ගහල එතනින් දිව්වෙ කිම් තාමත් ඒ දෙස බලාසිටියදීයි*
🌼 ඔ.. ඕරා..
*සෝහා අත් දෙකත් ඉනට තියන් බලන් හිටියෙ කෑම මේසෙ වටේ දුවන ඕරා දිහා..*
🐯 මන් හිතන්නෙ ඉක්මන්ටම මේ කෙල්ලව රාජකීය වෛද්‍යවරයට පෙන්නන්න වෙයි..🙂
*ටේ එසේ කියන ගමන් සෝහා පසුපස දිවුවෙ දෙන්නා අල්ලන් සෙල්ලන් කරනව වගේ*
🐰 ඔයාට පිස්සු හැදුන්නැද්ද
🌼 ඔයත් මේ ඕරව දැකල නිකන් මඤ්ඤං වෙලා වගේ නේ ඉන්නෙ 🥲💔
🐰 ................
*සෝහාගෙ කතාබහ වෙනුවට ජන්කූක් කෙමෙන් කෙමෙන් ඇය ඉදිරියට පැමිණෙන්නෙ සෝහා අඩියෙන් අඩිය පසුපසට යද්දියි*
🌼 මො..මො.. මොකද මේ 😳
🐰 ඇයි...
*අඩියෙන් අඩිය පසුපසට ගිය සෝහා නැවතුනේ බිත්තියත් ජන්කූක් අතරටත් මැදිවෙමිනි*
🌼 එ..එහාට වෙනවා මෙ..මෙතන මිනිස්සු බලන් ඉන්න..වා..
*තමන්ගෙ ඊදිරියෙන් ඇති ජන්කුක්ගෙ නිල්වන් ඇස් මගහැරීමට සෝහා කොච්චර දැගලුවත් ඒ ඇස් කෙලින්ම එල්ලවිලා තිබුනෙ සෝහා තොල් දිහාවට..*
YOU ARE READING
𝑳𝒐𝒗𝒆 𝑶𝒇 𝑻𝒉𝒆 𝑴𝒂𝒈𝒊𝒄 𝑾𝒐𝒓𝒍𝒅 ❥❥
Fantasyබලයන් අතර අරගලයෙන් පසු රාජ්‍යයක් ගොඩ නැගීමෙ සටන ⚔️⚔️