CHAPTER 01 💎

571 48 16
                                    

Somewhere

" ඉක්මන් කරපන් මිනිහො "

මුළු හෝල් එකම දෙදරලා යන්න එතන හිටපු ලොක්කා කියන්න පුළුවන් මනුස්සයා වැඩ කරන කෙනෙක්ට කෑගැහුවේ වැඩ කර කර හිටපු අනිත් හැමෝමත් ඒ සද්දෙට ගැස්සිලා යද්දි..
ලොක්කගෙ සද්දෙට හැමෝම තමන්ගේ අත ඉක්මන් කලේ මේ මිනිහට හිතක් පපුවක් කියලා දෙයක් නෑ කියන්න හැමෝම දන්න නිසා..

________________________________________________

📲📲📲📲📲

In the night, I lie and look up at you
When the morning comes, I watch you rise
There's a paradise they couldn't capture
That bright infinity inside your eyes

විනාඩි 10ක විතර ඉදන් පෝන් එකේ එලාම් එක වැදුනත් ⁣කෙල්ල කොට්ටෙන් මූණ වහගෙන අනිත් පැත්ත හැරිලා නිදාගත්තෙ ⁣නැගිටිනවා තියා එලාම් එක ඕෆ් කරන්නත් තිබුන කම්මැලිකමට...

🌷 " යා... නැගිටිනවා. අද උදේම යන්න ඕනෙ කිව්වා නේද? "

🌼 " හරි හරි ඕයි😴 තව විනාඩි පහයි "

🌷 " 6ත් පහුවෙලා වෙලාව දැන් නැගිට්ටෙ නැත්නම් උබේ කස්ටමර් වෙන ඩිසයිනර් කෙනෙක් හොයා ගනී "

සේමී වෙලාව කියද්දි කෙල්ල අතට අහුවුන කොට්ටෙකින් සේමීට ගහලා බාත්රූම් එකට දිව්වේ සේමී කෑගහද්දිමයි...

🌸 " යා... තවුසෙලා දෙන්නා උදේ පාන්දරම මරාගන්න පටන් ගත්තද 😑 "

🌻 " ඔව් යකෝ මේ මල යස්සනියො දෙන්නා නිසා ළගදීම අහල පහල ගෙවල් වල මිනිස්සු අපිට නඩු දානවා "

🌷 " මේ හනා තමයි 😒 මම නෙවෙයි. චින්චා...මම නෙවෙයි 😒"

🌻 " අනේ අනේ අපි දන්නෙ නෑනෙ ⁣ඩබලගෙම හැටි "

🌼 " තුන්දෙනාම මගේ රූම් එකෙන් එලියට යනවලා...😫 "

🌷 " යා... Miss hana this is my room, not yours keep it your mind 😒 "

🌸 " ඔය අහගත්තෙ 😂 "

Author pov end

Hana pov

ඕයෙ මගෙ නම්බුව ලෙප්ට් නේද උදේ පාන්දරම. ආශ් යස්ස සේමීයා 😒 මටත් කට වහන් ඉන්න බෑනෙ.
මම මගෙ දත් සෙට් එක මදින ගමන් දහ අතේ කල්පනා කලේ බාත්රූම් එකෙන් එලියට ගියාම අරුන් තුන්දෙනා මාව මොන විදියට චාටර් කරයිද කියලා.
කල්පනා සාගරේ කිමිදි කිමිදි ඉද්දි ආපහු සේමීගෙ සුකෝමල කිංකිණි නාදය ඇහෙද්දි මම ආපහු මේ ලෝකෙ සිහියට ආවේ...

Dirty Diamonds 💎😈 [ Completed ]Where stories live. Discover now