CHAPTER 10 💎

181 30 12
                                    

" good morning boss "

" good morning. ලී ජූන්ගෙ murder එක ගැන මොනවද අලුත් විස්තර "

" investigation එකට අනුව murder එක කරලා තියෙන්නේ පොඩි කිණිස්සක් වගේ එකකින්. පපුවට ඇනලා තියන පහරවල් උනත් ගොඩක් ගැඹුරට නැති නිසා ඒක පොඩි කිණිස්සක් කියලා හිතන්න පුළුවන්. ඒත් blood වලට සයනයිඩ් හරිම පොඩි ප්‍රමාණයක් මික්ස් වෙලා තියනවා. ඒක උනේ කොහොමද කියලා තාම හොයාගන්න බැරි වුනා බොස් "

" කිණිස්සට සයනයිඩ් inject කරලා තියෙන්න ඇති "

ඔෆිසර්ස්ලා දෙන්නාගෙ කතාවට අතරමැදියෙක්ගෙන් උත්තර ලැබෙද්දි ඔෆිසර්ස්ලා දෙන්නම ඒ කටහඬ පැත්තට හැරුනා. Assistant inspector ( AI ) ආපු කෙනා දැකලා යන්තන් ගැස්සුනත් Chief superintendent general ( CSG )ගෙ වෙනසක් නැති වුනේ ආපු කෙනා කවුද කියන්න CSG හොඳටම දන්න නිසා..

( කොරියන් පොලිසියේ ලොකුම පෝස්ට් එක CSG, AI කියන්නෙ පොලිස් රෑන්ක් වල පහල ඉඳන් හතරවෙනියට තියන රෑන්ක් එක. මම මේවා ඉන්ටනෙට් එකෙන් හොයාගත්තෙ හරියටම දන්නෙ නෑ. මොකක්හරි වැරැද්දක් තියනවා නම් සොරි හොඳේ. දැනට හිතාගන්නකො CSG ලොක්කා AI කියන්නෙ එයාගෙ Assistant කියලා🤧🤧 )

" good morning mr.choi මම හිතනවා ඔයා මාව දන්නවා කියලා. "

ආපු කෙනා යන්තන් හිනා වෙන ගමන් CSG පැත්තට අත් දික් කරලා කියද්දි CSG ඒ කෙනාට අතට අත දෙන ගමන් AI ට කතා කලා

CSG " තමුන් පොඩ්ඩක් එලියෙන් ඉන්නවා මම ආපහු කතා කරන්නම් "

AI " හොඳයි බොස් "

CSG " ඉඳගන්න mr?

" Lee Seok-Min "

CSG " මිස්ටර් ලී මාව හම්බවෙන්න ආවේ? "

" මට DK කියලා කතා කරන්න ඒක මටයි ඔබතුමාටයි දෙන්නටම පහසුයි. මම ඔබතුමාව හම්බවෙන්න ආවේ මේ කේස් එකෙන් අයින් වෙන්න කියන්න "

CSG " මොකක්? "

" මම හිතන්නේ මම කියපු දේ ඔබතුමාට පැහැදිලිව ඇහුනා "

Dk ඉඳගෙන හිටපු පුටුවට හේත්තු වෙන ගමන් කකුලක් පිට කකුලක් දාගෙන කියද්දි මිස්ටර් චෝයි පුටුවෙන් නැගිට්ටෙ dk කියපු දේ හිතාගන්න බැරි නිසා..

Meanwhile jimin

ජිමින් හිටියෙ හනා ⁣අරන් ආපු ඩිසයින් එක චෙක් කරන ගමන්. ෆයිල් එක ජිමින්ට දීලා ටේබල් එක ඉස්සරහ හිටගෙන අත් දෙකත් පිටිපස්සට කරගෙන හතරවටේ කැරකෙන හනා දිහා ජිමින් සැරින් සැරේට බැලුවේ කොල්ලාට හනාගෙ කෝලම් දිහා නොබලා ඉන්න බැරි වෙද්දි..
ඩිසයින් එක දිහා බලනවටත් වඩා ජිමින් හනා දිහා බැලුවා. ඒ බලන බලන හැම වෙලාවකම හනා හිටියෙ ජිමින්ගෙ රූම් එකේ වර්ගඵලය මැන මැන.

Dirty Diamonds 💎😈 [ Completed ]Where stories live. Discover now