CHAPTER 04 💎

214 33 9
                                    

සේමී ෆයිල් එකත් අරන් කැබින් එකෙන් එලියට යද්දි මම ශීට් එකට බර වුනේ මේ වැඩ වලින් මට ලොකු මහන්සියක් දැනුන නිසා..

සේමී කැබින් එකෙන් එලියට ගිය වෙලාවේ ඉඳන් මම ශීට් එකට බර වෙලා ඇස් දෙක පියාගෙනම හිටියෙ මගෙ ඔළුව යකාගෙ කම්මල වගේ නිසා...

🌷 " මිස්ට සෙස්සි බෝයි... 9.55යි වෙලාව 😏 "

සේමී ඇවිත් මගෙ ටේබල් එකට හයියෙන් අතින් ගහන ගමන් කියද්දි මම ඇස් ඇරලා බැලුවේ..
මම පැයක්ම ඇස් දෙක පියාගෙන ඉදලා කියන්න දැනගත්තෙ සේමී වෙලාව කියද්දි..

🐥 " ආහ් එච්චර වෙලා ගිහින්ද? "

🌷 " මරු බොස් හැබැයි. "

🐥 " කටවහන් එනවා යන්න මීටින් එකට "

මම සේමීට රවාගෙනම ෆයිල්ස් ටික අරන් කැබින් එකෙන් එලියට ගියේ සේමීත් මගෙ පස්සෙන්ම එද්දි..

මීටින් එක පුරාවටම අලුත් ⁣ඇල්බම් එකේ වැඩ ගැන කතා වුනේ ඒක අපේ කම්පැනි එකට ගොඩක් වැදගත් ප්‍රොජෙක්ට් එකක් නිසා..

🐥 " කවුද එතකොට ජපන් යන වැඩේට දාලා තියෙන්නේ "

" සේමීව "

🐥 " සේමීව? Are you sure suho? "

මම සූහොගෙන් දෙපාරක්ම ඒ ගැන ඇහුවෙ මේ වැඩේට ඇත්තටම සේමීව ගැලපෙනවද කියලා මට ශුවර් නැති නිසා..
මොකද මේක ලොකු වැඩක් ඒකට මේ වගේ මොංගල් නාඩගමක් යැව්වොත් මොකක්ද වෙන්නේ කියන එක ගැන මට සෑහෙන්න බය හිතුනා...

මම සේමී දිහා බලලා ටිකක් කල්පනා කලේ සේමී මට මුකුත් කියාගන්න බැරුව මට එකසියගානට රවද්දි...

මම ඉක්මනට කුකී දිහා බලලා මොකක්ද කරන්නෙ ඇහුවෙ වෙන කරන්න දෙයක් නැතිකමට..

කුකීත් ඇස් වලින්ම අවුලක් නෑ කියද්දි මම ආපහු සේමී දිහා බැලුවා...

සා වෑව් මෝහීනිගෙ නංගි සේමී කියන්න වෙන කිසිම සාක්ශියක් ඕනෙ නෑ මේ ඇස් දෙක දැක්කා නම් ඇති..

🐥 " හරි හරි ඒ වැඩේට සේමී යයි. සේමීට කැමති නම් ඔෆිස් එකෙන් තව කෙනෙක් අරන් යන්න පුළුවන් "

🌷 " නෑ නෑ ඕනෙ නෑ බොස් ඒකට මම මගෙ යාළුවාට කතා කලා😏 "

🐥 " යා... සේමී මේක බිස්නස් ටුවර් මිසක් පික්නික් එකක් නෙවෙයි "

Dirty Diamonds 💎😈 [ Completed ]Where stories live. Discover now