CHAPTER 02 💎

248 41 11
                                    

After two weeks

Somewhere

📞 " යොබසේයෝ. අද ඩ්‍රග්ස් කිලෝ 30ක් මෙතනින් පිට වෙනවා "

..............................................................................................

At hana' s house

Hana pov

එක දිගට නිවාඩුවක්වත් ගන්නෙ නැතුවම සති දෙකක් වැඩ කරන්න උනේ ඒ තරම්ම වැඩ ගොඩක් ගොඩ ගැහිලා තිබුන නිසා. මාර දූතියො තුන්දෙනාම හැමදාම ඕවා කරලා ඉවරයක් කරපන් කරපන් කියලා මැතිරුවත් මම ඒවා කණකටවත් ගන්නෙ නැතුව හිටියෙ මගෙ කම්මැලිකමට. අන්තිමට මට සිද්ධ උනේ උන් ගෙදර ඉදන් හොඳට නිදාගනිද්දිත් වැඩ කරන්න උන එක.
තිබුන වැඩ ටික සේරම ඉවර කරලා සති දෙකකට පස්සෙ අද ටිකක් වැඩිපුර නිදාගන්න කියලා හැදුවා විතරයි උදේ පාන්දරම රූම් එකට කඩාගෙන පැන්නෙ සෝහී..

🌸 " ඒ හනා නැගිටපන්කො. තාම නිදිද නැගිටපන්කො "

🌼 " 😫 යා.. අවලමී මට නිදාගන්න දීලා පලයන්. "

🌸 " අනේ නැගිටපන්කො කම්මැලි බන් මට "

🌼 " අනේ පලයන්කො ගෑනියෙ. නිදහසෙ නිදාගන්න ඕනෙ නිසා යකො අද ශොප් එකත් වහලා ගෙදර හිටියෙ "

🌸 " අපෝ මහ යස්සනියක් උබ.කෝ සේමී "

🌼 " මම දන්නෙ නෑ බන් "

මම රෙද්දත් ⁣ඔළුවෙ ඉදන් පෙරවගෙන අනිත් පැත්ත හැරිලා නිදාගත්තෙ සේමී බාත්රූම් එකෙ ඉදන් එලියට එද්දි.

🌷 " මොකද බන් මේ උදේ පාන්දරම "

🌸 " උබ දැක්කද අර black eagle මේ පාර කරලා තියන වැඩේ "

🌷 " ම්ම්ම් ඔව් කොල්ලෙක්ව මරලලු නේද? "

🌸 " ඔව් බන් ඒකා කෙල්ලො කීයක්ද මන්දා රේප් කරලා තියනවලු "

🌷 " කොහොමත් එයා මරන්නෙ එහෙම අයවනෙ "

🌸 " අඩේ superman වගේ නේද බන්. සැක් බලහන් ඉතින් අපිට පින නෑනෙ ඒ මහා පින්කාර මනුස්සයගෙ මූණ ඩිංගිත්තක් බලාගන්න "

🌼 " පින්කාර? උදේ පාන්දර ගුලි කාලද උබ මිනී මරුවෙක්ට පින්කාර කියන්නෙ "

🌸 " නිදිවිකාරෙන් දොඩවන්නෙ නැතුව නිදාගනින් අවලමී ආවා මෙතන මයෙ ඊගල් කොල්ලට ජාති කියන්න "

Dirty Diamonds 💎😈 [ Completed ]Where stories live. Discover now