Chapter 04 🤨

1.6K 282 72
                                    

ජන්කූක් හිටියේ එයාගේ කැබින් එකට වෙලා ඊයේ ජනාධිපතිතුමා කියපු දේ ගැන කල්පනා කරන ගමන් ජනාධිපතිතුමා ඇයි ටේහ්‍යුන්වම එයාගේ දුවගේ bodyguard විදියට තෝරගත්තේ කියන දේ ජන්කූක්ට ලොකු ප්‍රශ්නයක් වුනා ජන්කූක් කල්පනා කරන අතරේ කැබින් එකට ආපු ටේහ්‍යුන් ජන්කූක්ගේ ටේබල් එක උඩින් වාඩිවුනා

" මොනාද උබ ඔච්චර කල්පනා කරන්නේ "

ටේහ්‍යුන් ඇහුවේ ජන්කූක්ගේ ටේබල් එක උඩ තිබුණු ෆයිල් එකක් අරගෙන බලන ගමන්

" ටේහ්‍යුන් කියන පිටසක්වලයා ගැන "

ටේහ්‍යුන් ටේබල් එක උඩින් ෆයිල් එක තියලා ෆුල් සීරියස් විදියට ජිමින් දිහා බැලුවා

" මේකයි ජන්කූක් උබ දැන් මැරි කරලා ලගදීම දරු සුරතල් බලන්න ඉන්න පියෙක් ඒ වගේ තත්ත්වයක ඉන්න උබ එක්ක පවුල් සංස්ථාවක් ආරම්භ කරන්න මම කැමති නැ අනික මම හිතන්නේ නැ සනා ත්‍රීසම් වෙන්න කැමති වෙයි කියලා "

ටේහ්‍යුන් කියවගෙන යද්දී ජන්කූක් බලාගෙන ඉදියේ මූ මොන කෙසෙල් පුෂ්පයක් ගැන ද කියවන්නේ කියලා

" මොන කුනුහරපයක් ද හියුන්ග් කියවන්නේ උදේම ක්ලබ් එක පැත්තේ ගියා ද අනික ත්‍රීසම් වෙන්න.....? මාව මොකෙක් වගේ ද පේන්නේ ගංජා ගස් පිටින් ගිලලා ද "

ජන්කූක් රවන ගමන් කිව්වේ ටේහ්‍යුන් එයාගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කලා

" එහෙනම් උබ මොකටද මං ගැන කල්පනා කලේ "

", president ඊයේ මාව හම්බුනා "

ජන්කූක් එහෙම කිය්ද්දී ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන බැලුවා

" ඒ මොකටද "

" ටේහ්‍යුන් කියන පිටසක්වලයාව ජනාධිපති දියනියගේ bodyguard වෙන්න කැමති ද අහන්න "

" උබ මොකද්ද කිව්වේ "

" හියුන්ග්ගෙන් අහන්න ඕන කිව්වා "

ජන්කූක් කියද්දී ටේහ්‍යුන් ලොකු කල්පනාවකට වැටුනා

" උබ මොකද කියන්නේ "

ටේහ්‍යුන් ජන්කූක්ගෙන් ඇහුවා

" මම මොනවා හිතන්න ද හියුන්ග් කොහොම වුනත් කෙල්ල හෙන මුරන්ඩුයි ලු කෙල්ලට දාන bodyguard කෙනෙක් උපරිම ඉන්නේ සතියයි ලු "

♡︎President'S Daughter♡︎||KTH||✅Where stories live. Discover now