Chapter 25 💋

1.7K 286 51
                                    

ටේසෝ දෙන්නා ලැබුනු ආරාධනාව මත හවස හාමු මහත්තයාගේ නිවසට යන්න හැල්මොනි එක්ක පිටත් වුනා හැල්මොනි ඉස්සර වෙලා යද්දී ගමේ අසිරිය විදිමින් ටේසෝ පිටිපස්සෙන් දෙන්නා පිටිපස්සෙන් ආවා ජීසූ ඇස් දෙකත් බෝල කරගෙන කැරකි කැරකි වටපිට බලනවා ටේහ්‍යුන් ඇස් නැවතිලා තිබුණේ ජීසූ ලග කෙල්ලට නම් ඒ ගැන ගානක් වුනේ නැ

තුන් දෙනා එක්ක හාමු මහත්තයාගේ නිවසට එනකොට ඉස්සරහට වෙලා හිටපු ජින්යොන් දැකපු ගමන් ජීසූ කොල්ලාගේ අතේ එල්ලුනේ ජින්යොන් ටේහ්‍යුන්ව උස්සගෙන යයි වගේ ටේහ්‍යුන් එයාගේ අතේ එල්ලිලා ජින්යොන්ට රවන කෙල්ල දිහා බලලා ලාවට හිනා වුනා

" එන්න ඇවිත් වාඩිවෙන්න..."

ටේහ්‍යුන් ජීසූ ගිහින් වාඩිවුනා ජින්යොන් කොල්ලා දිහා බලාගෙන ඇබරෙනවා ඉවරයක් නැ ජීසූ ජින්යොන්ගේ බොඩි පාර්ට්ස් එකින් එක ගලවන්න ප්ලෑන් කරනවා ටේහ්‍යුන් කිසි ගානක් නැතුව එයාගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කරගෙන ඉන්නවා

" මහත්තයා ආපු ගැන එක ඇත්තටම මට සතුටක්.."

" මට නම් එහෙම සතුටක් ඤැ.."

හාමු මහත්තයා කිව්වාම ජීසූ මිමිනුවා කොල්ලා ජීසූ දිහා ඇස් හීනි කරගෙන බැලුවා

" ආරාධනාවක් කලාම නොසලකා හරින්න බැ නේ.."

" තමුසෙට බැරි වුනාට මට පුලුවන් නේ.."

ජීසූ කොල්ලාට විතරක් ඇහෙන්න කියනකොට ටේහ්‍යුන් කෙල්ලගේ අත මිරිකුවා

" මහත්තයා මොනාහරි බීලා ඉමු නේද..?"

" බොන්නේ විස්කිද..? බියර් ද..? සෝජු ද..?"

" ජීසූ..."

ටේහ්‍යුන් පිටට හිනා වෙනවා වගේ පෙන්නගෙන ටිකක් තදින් කෙල්ලගේ නම කිව්වා ජීසූ කට ඇද කරලා අහක බලාගත්තා

" එහෙම හොදයි..."

" දුව ගිහින් මේ මහත්තයලාට බොන්න මොනාහරි හදාගෙන එන්න.."

" හරි අප්පා.."

ජින්යොන් එහෙම කියලා ටේහ්‍යුන්ට ඇහැක් ගහගෙන ගියා ජීසූට ගගේ මාලු ඇගේ නටන්න පටන් ගත්තේ ශරීර උෂ්ණත්වය ඉහල යනවා වගේ දැනෙද්දී

♡︎President'S Daughter♡︎||KTH||✅Where stories live. Discover now