Chapter 33 💦

1.6K 260 57
                                    

තමන් කරපු හැම දෙයක්ම එකින් එක වැරදෙද්දී මින්හුක් හිටියේ කේන්තියෙන් ජීසූව මරන්න හදපු හැම අවස්ථාවකදීම ජීසූ බේරුනා ඒ වගේම මින්හුක්ගේ අවයව ජාවාරමක් NIS එකට අහුවුනු නිසා මින්හුක් ඒකෙන් බේරෙන්න ක්‍රම හොයනවා

" මිස්ටර් හන් මොකද කිව්වේ..."

මින්හුක් ඇහුවේ බැල්කනියේ අත් වැටට බර වෙලා විදුලි බුබුලු වලින් ආලෝකමත් වෙලා තියෙන සෝල් නගරය දිහා බලාගෙන

" සර්... මිස්ටර් හන් උදව් කරන්න බැ කිව්වා මේ ගැන ජනාධිපතිතුමා දැනගත්තොත් මිස්ටර් හන්ගේ ඇමති ධුරය නැති වෙයි කිව්වා "

" හොදින් බැරි නම් නරකින් හරි මගේ වැඩ කරගන්න මම දන්නවා "

අත මිට මොලවලා අත් වැටට ගැහුව මින්හුක් බැල්කනියේ තිබුණු couch වාඩිවුනා couch ඉදිරියේ තිබුණු ටේබල් එක මත තිබුණු ලැප් එකේ විඩියෝ ක්ලිප් එකක් දිහා බලාගෙන කට කොනින් හිනා වුනා මිස්ටර් හන් කෙල්ලෙක් එක්ක ෆක් කරන විඩියෝ එකක් තිබුණේ මින්හුක් මිස්ටර් හන්ට කෝල් එකක් ගත්තා

" යෙබුස්සයෝ මිස්ටර් හන්...මාව මතක ද..?"

" මින්හුක් මට සමාවෙන්න ඒත් මට මේකට කරන්න කිසිදෙයක් නැ "

" ඔච්චර ඉක්මනට දේවල් තීරණය කරන්න එපා මිස්ටර් හන් මම දැන් එවපු විඩියෝ ක්ලිප් එක බලලා තීරණයක් ගන්න.."

" මේ..ක...."

මිස්ටර් හන්ගේ බය වුනු වෙව්ලන කට හඩ ඇහෙනකොට මින්හුක් හිනා වුනා

" ඔය විඩියෝ ක්ලිප් එක ඔබතුමාගේ වයිෆ් දැක්කොත් මොනවා හිතෙයි ද..? රටේ ජනතාව දැක්කොත් එයාලගේ health minister මේ වගේ එකෙක් කියලා මොකද වෙන්නේ "

" තමුන්ට මොනාද ඕන මින්හුක්..."

" තමුන් දන්නවා මට මොකද්ද වෙන්න ඕන කියලා කේස් එක මොන ක්‍රමයකින් හරි යට ගහනවා මට වැඩේ විතරයි වෙන්න ඕන "

මින්හුක් එහෙම කියලා ෆෝන් එක පැත්තකට විසි කරලා ටේබල් එක උඩ තිබුණු ෆොටෝ එකක් අතට ගත්තා ඒ ෆොටෝ එකේ හිටියේ ජීසූ

♡︎President'S Daughter♡︎||KTH||✅Where stories live. Discover now