Chapter 30 🗡️

1.7K 281 35
                                    

උදෑසන හිරු කිරන කර්ටන් අතරින් රූම් එකට වැටෙද්දී ජන්කූක් එක අතක් ඇදට තියාගෙන එයට බරවෙලා සැපට නිදාගෙන ඉන්න එයාගේ කියුට් වයිෆ් දිහා බලාගෙන හිටියා ජන්කූක් එක අතක් කෙල්ලගේ කම්බුලක් මතින් තිබ්බා ඒත් එක්කම සනා ඇස් පියාගෙනම කොල්ලාගේ අත අයින් කලා

" මාව අල්ලන්න එපා..."

සනා අනිත් පැත්ත හැරෙන ගමන් කිව්වා

" අල්ලන්න එපා කියන්නේ ඇයි බබා..?"

ජන්කූක් ඇහුවේ කෙල්ලගේ මූනට එබෙන ගමන්

" මම තමුසේ එක්ක තාම තරහයි ජන්කූක්.."

සනා කොල්ලා දිහා නොබලාම කිව්වා

" ඒත් ඊයේ මාව කිස් කලේ.."

" කිස් කලා කියලා තමුසෙට සමාව දුන්නා කියන්නේ නැ නේ "

තමන්ගේ ඇගට බර වෙලා ඉන්න කොල්ලාව තල්ලු කරලා දාපු සනා කිව්වා

" එතකොට මේක තව දුර ඇදගෙන යන්න ද ඕන "

" යේ...යූරා ඇවිත් තමුසෙගේ උකුලෙන් වාඩි වෙනකම් යසට ඉදලා දැන් මෙතන බබා වගේ හැසිරෙනවා..."

සනා ජන්කූක්ට පිටුපාලා ඇදෙන් වාඩිවෙලා කිව්වා

" යූරා එකපාරට ඇවිත් වාඩිවුනා ඒත් එක්කම තමයි තමුසේ ආවේ...."

' වාහ්....ලස්සන බොරුව මම පිලිගන්නම්.."

සනා එහෙම කියලා යන්න හදනකොට කොල්ලා අතින් අල්ලලා නැවැත්තුවා

" දැන් කොහෙද යන්න හදන්නේ "

" මම කොහේ ගියත් තමුසෙට මොකද ආපහු මගේ ගැන හොයන්න ඕන නැ ගිහින් යූරා ගැන හොයාගන්න '

ජන්කූක්ගේ අත ගසලා දාන ගමන් සනා කිව්වා

" එතකොට තමුසේ ගැන හොයන්න එපා කියලා ද.?"

" යේ..."

" ඕකේ ෆයින් මිසිස් ජොන්..... මම ආපහු තමුසේ ගැන හොයන්නේ නැ ඕන දෙයක් කරගන්නවා "

ජන්කූක් එහෙම කියලා සනා දිහා නොබලාම යන්න ගියා සනා කොල්ලා යන දිහා බැලුවා ඉදලා හුස්මක් පහත දැම්මා

ඒ අතරේ මහ පාන්දර වෙනකම් ආදරේ බෙදාගත්ත ටේසෝ ඩබල උදේ දහයත් පහුවෙලා සැපට නිදි ටේහ්‍යුන් ඇහැරුනේ එයාගේ පපුව හරියේ දැනුනු තෙත ගතියක් නිසා කොල්ලා කම්මැලිකමේ ඇස් ඇරිලා බලනකොට දැක්කේ නින්දෙන්ම එයාගේ නිපල් එකක් උරන ජීසූව කෙල්ල ටේහ්‍යුන්ගේ ඇගට අතකුයි කකුලකුයි දාගෙන හොදටම නිදි

♡︎President'S Daughter♡︎||KTH||✅Where stories live. Discover now