Chapter 06 😉

1.8K 291 45
                                    

අඩ අදුරේ ගිලි තිබුණු කාමරේට ජනේලයෙන් සද රැස් ගලාගෙන ආවා සිහින් සුලං රැලි වලට සුදු පැහැ කර්ටන් සෙලවුනේ මේ ගෙවෙන මොහොත සුන්දර කරමින් ටේහ්‍යුන්ට යට වෙලා නිරුවතින් ඉන්න ජීසූගේ තොල් අල්ලගත්ත ටේහ්‍යුන් ඒ තොල් වේගයෙන් සිපගත්තා ජිසූ කොල්ලාගේ බෙල්ල වටේ අත් යවලා ටේහ්‍යුන්ව තවත් ලං කරගත්තා වේගවත් සිපගැනීමකින් පස්සේ ටේහ්‍යුන් කෙල්ලගේ තොල් වලින් ඈත් වුනා

" Ahh..fuck daddy.."

ජීසූ මිමිනුවේ ටේහ්‍යුන්ව ආපහු හාදුවකට ඇදලා ගන්න ගමන් කෙල්ල හිටියේ ටේහ්‍යුන්ගේ පහසින් මත් වෙලා ජීසූ කොල්ලාගේ තොල් අල්ලාගෙන දත් වලින් හපන ගමන් සිපගත්තා ටේහ්‍යුන්ගේ කෙල්ලගේ ඇගේ අගලක් නෑර සිපගත්තා

වෙහෙසකාරි හෝරා කිහිපයකට පස්සේ ජීසූ හිටියේ ටේහ්‍යුන්ගේ පපුව උඩ ඔලුව තියාගෙන කෙල්ල තාමත් වේගෙන් හුස්ම ගන්නවා ඒත් එක්කම එයාට ඇහුනේ ටේහ්‍යුන්ගේ කටහඬ නෙවෙයි මිස් චෝයිගේ කටහඬ

" ජීසූ මිස් නැගිටින්න.."

ජීසූ ගැස්සිලා ගිහින් ඇහැරුනේ මිස් චෝයි කොහොමද රූම් එකට ආවේ කියලා කල්පනා කරන ගමන් ජීසූ පපුවට බ්ලැන්කට් එකත් තුරුල් කරගෙන මිස් චෝයි දිහා බලාගෙන ඉන්නවා මිස් චෝයිගේ මූනේ වෙනසක් නැති නිසා කෙල්ල රූම් එක පුරා ඇස් ගෙනිච්චා

මොහ්.....තප්පරයක් ඉන්න එතකොට මම දැක්කේ හීනයක් ද යකොව් ඔහොම හීනත් පේනවා ද fuck ඒක මාර තාත්විකයි නේ ඒත් කොහොමද අර හිපාටු කොටියා මගේ හීනෙට රිංගුවේ මොන කුනුහරපයක් ද යකෝ ඒ කොටියා වෙනුවට song joong ki හිටියා නම් ඉවරයි නේ මටත් පේන්නේ ඔය වගේ මෙලෝ ලෝක වැසියෙක්ට වැඩක් නැති අහිකුන්ඨික හීන තමයි

" මිස්.."

" යේ මිස් චෝයි කොටියෙක් කොහොමද මගේ හීනෙට ආවේ "

" මොහ්.."

' අහ් නැ මිස් චෝයි ඔයා යන්න "

ජීසූ ඔලුව කසන ගමන් එහෙම කිව්වාම මිස් චෝයි කෙල්ල දිහා බලලා යන්න ගියා කෙල්ල දැකපු මොංගල් හීනේ ගැන කල්පනා කරන ගමන් වොෂ් එකක් දාගෙන පහලට ආවා

" අප්පා කොහෙද මිස් චෝයි "

ජීසූ ඇහුවේ dinning table එකේ වාඩිවෙන ගමන් ජනාධිපතිතුමා dinning table එකේ නොහිටපු කෙල්ලට ලෝක පුරස්නයක් වුනා ටේහ්‍යුන් ඊයේ රෑ එයා blue house එකෙන් පනින්න හදපු කතාව ජනාධිපතිතුමාගේ කනේ තියලාද කියලා

♡︎President'S Daughter♡︎||KTH||✅Where stories live. Discover now