Chapter 38 🥰

1.5K 266 53
                                    

ජන්කූක් ඉක්මනට ක්ලබ් එකට ගිහින් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා කෙල්ල රූම් එකේ පුරා ඇස් යැව්වත් සනා හිටියේ නැ ඒත් wash room එක පැත්තෙන් ඇහුනු සද්දයක් නිසා කොල්ලා ඒ පැත්තට ගියේ wash room එකේ දොරත් භාගෙට ඇරලා තිබුණු නිසා කොල්ලා දොර ඇරගෙන ඇතුලට ගියා ජන්කූක්ට දකින්න ලැබුනේ බලාපොරොත්තු නොවුනු දර්ශනයක්

" සනා....."

කොල්ලා දැක්කේ සින්ක් එකට බර වෙලා vomit කරන සනාව ජන්කූක් කෙල්ලව අල්ලගත්ත පාර සනා ගැස්සිලා ගියා එයා මේ වෙලාවේ ජන්කූක් බලාපොරොත්තු වුනේ නැ කෙල්ල මූන හෝදගෙන කොල්ලාගේ පැත්තට හැරුනා

" බේබි....මොකද වුනේ...."

ජන්කූක් සනාගේ කම්බුල් පිරිමදින ගමන් ඇහුවා හැබැයි සනා නම් හිටියේ වෙන කල්පනාවක ජන්කූක් ඈත් කරපු කෙල්ල රූම් එකට ගියපු කෙල්ල එයාගේ බෑග් එක ඇවිස්සුවා කොල්ලා සනාගේ පස්සෙන් ආවේ කෙල්ලට මොකද වුනේ කියලා හිතාගන්න බැරුව සනා ආපහු wash room එකට දුවලා ගිහින් දොර වහ ගත්තේ කොල්ලා කම්ෆියුස් උන්ගා බුන්ගා කරලා

" යාහ්හ්...සනා මොකද වුනේ...කතා කරනවා ඕයි..."

කොල්ලා wash room එකේ දොරට ගහන ගමන් කෑගැහුවා

" විනාඩියක් ඉන්න ජන්කූක්..."

සනා එහෙම කිව්වාම කොල්ලා couch එකෙන් වාඩිවුනා විනාඩි කිහිපයක් ගත වෙනකොට wash room එකේ දොර ඇරගෙන සනා ආවාම කොල්ලා කෙල්ල ලගට ගියා සනා කදුලු පුරවගෙන බලාගෙන ඉන්නවා

" බේබි.....මොකද මේ...."

ජන්කූක් කෙල්ලගේ කම්බුලක් පිරිමදින ගමන් ඇහුවා සනා කොල්ලාගේ අතක් අරගෙන එයාගේ බන්ඩිය මතින් තිබ්බාම ජන්කූක් ඇස් ලොකු කරගෙන කෙල්ල දිහා බැලුවා

" බේබි......?"

සනා ඔලුව වනලා එයාගේ අතේ තිබුණු pregnancy test kit එක පෙන්නුවා කොල්ලා එයාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා ජන්කූක්ගේ ඇස් වල කදුලු පිරිලා කොල්ලාට කෑගහලා එයාගේ සතුට මුලු ලෝකෙටම කියන්න හිතුනා කොල්ලාට කෑගහලා දුවන්න හිතුනා එයාගේ සතුට වචන වලින් කියන්න බැරි තරම්

ජන්කූක් සනාගේ අතින් ඇදලා තුරුල් කරගත්තා කෙල්ල ජන්කූක්ගේ ඉන වටේ අත් යවලා කොල්ලාගේ උනුසුමට තුරුල් වුනා

♡︎President'S Daughter♡︎||KTH||✅Where stories live. Discover now