"දැන් මොකද්ද කියන්න තියෙනවා කිව්වේ පුතා.."
🐯"මේ අප්පා..අපි වැඩ කරගන්න කියලා රොබෝ කෙනෙක්ව ගත්තා නේ.."
"ඔව් මට මතකයි..මාත් මේ අහන්න හිටියේ වැඩට ගත්තා කිව්වට රොබෝ කෙනෙක්ව මන් නම් අාපු වෙලාවේ ඉදලා දැක්කේ වත් නැහැ.."
🐺"uncle කොහේ දකින්න ද.. මූ රොබෝව මූගේ රූම් එක අස්සට දාගෙන නේ..."
"මොකද්ද පුතා ඒ කතාවේ තේරුම.."
🐯"ඒක තමා අප්පා මන් කියන්න තියෙනවා කිව්වේ..මේ කොල්ලා රොබෝ කෙනෙක් නෙවෙයි..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................."
ටේ අප්පට වගේ ම එතන හිටපු අනිත් අයටත් අද උදේ සිද්ධ වුන සිද්දිය ගැන වගේ ම තමන්ට කුකී ගැන මීට කලින් ඉදලම සැක හිතෙන්න හේතුත් ඒ වෙලාවේ කිව්වා...
🐨"මට නම් කිසිම අදහසක් නැහැ මේක ගැන..."
"මේ චෝයිවත් මට ටිකක් සැකයි..ඒත් මිනිහට මාව වගේම ටේ වත් දැන් sure..එහෙම තියාගෙන මිනිහා මෙහෙම කෙනෙක් ඔත්තු බලන්න දායි කියල හිතන්න අමාරුයි....."
🐨"අපි ඒ කොල්ලාව ටිකක් බය කරලා අහලා බලමුද"
නම්ජුන් එහෙම කිව්වම ටේ ගේ මූණ නම් වෙනස් වුනා..එයා නම් මේ වැඩේට එච්චර කැමති නැහැ වගේ....
YOU ARE READING
I'M NOT A ROBOT 【TaEkOoK】 ✔️✔️
Fanfictionඔයා අාදරේ කරන්නේ රොබෝ කෙනෙක්ට නම්......... අානාගතේ මොනවා වෙයිද..... "ඔයාට මොකක් කියලද කතා කරන්නේ " "මගේ නම ජන්කුක්...ඒත් දැන් කියන්නේ කුකී කියලා... "හරි කුකී...ඔයා රූම් එක බලලා පහලට එන්න...ඔයාගේ බඩු ටිකත් අස් කරගන්න ඕනනේ...තව පැයකින්...