තවත් දවස් 6ක් විතර මේ විදියට ගත වෙලා ගියා..කුකීත් ටිකෙන් ටික සුව අතට හැරෙමිනුයි හිටියේ..ලොකු operation එකක් නිසා කුකීට සිහිය එන්න දවසක් විතර ගියා..ඒ ගැන බය වෙන්න එපා කියලා ජින් වගේම කුකීගේ operation එකේ main sergeant doctor ත් ටේ ට කිව්වේ කුකීට සිහිය එන්න පරක්කු වෙන එක ගැන ටේ ටිකක් විතර කලබලෙන් හිටපු නිසයි..කුකී hospital එකේ ඉද්දි ටේ, මිසිස් කිම් වගේම ජිනුත් මාරුවෙන් මාරුවට කුකීව බලාගත්තේ හැම වෙලාවෙම ටේ ට කුකී ලගින් ඉන්න බැරි නිසයි..
කුඛීගේ operation එකෙන් පස්සේ කුකී ටිකක් විතර කෑම කන ප්‍රමානේ වැඩි කරලයි තිබ්බේ..ටිකක් කිව්වට ඉතින් ටිකක්මත් නෙවෙයි...දවසකට බනානා මිල්ක් පැක් එක්ක විතර බොන්න කුතී පුරුදුවෙලා හිටියා..හැමවෙලාවකම කුකීට බඩගිනි හැදෙනවා..එයා දවසේ කෑම නොකන වෙලාවක් තියෙනව නම් ඒ එයා නිදාගත්තම විතරයි..
අදත් ටේ hospital එකට එද්දි බනානා මිල්ක් පැක් එක්ක වගේම ජින් හදලා දුන්න පෑන් කේක්, කප් කේක් වගේ ගොඩක් දේවල් අරගෙන තමා අාවේ...🐰"හියුන්ගී..."
🐯"හම්ම්ම්ම්"
🐰"හියුන්ගී....කුකීත බඩගිනී නේ "
🐯"මො..බඩගිනි..දැන් විනාඩි 10 කට විතර කලින් නේ පෑන් කේක් කෑවේ.."
🐰"ඒත් කුකී බබාට බඩගිනීනේ.."
අැස් දෙකත් බොල් කරගෙන කටත් හුැගල් විදියට හදන ගමන් කුකී කතා කරද්දි ඉතින් ඕන කෙනෙක්ට කුකී ඉල්ලන දෙයක් දෙනවා අැරෙන්න එයාට බැහැ කියන්න නම් බැ..මොකද කෑම දෙන්න බැහැ කියලා කුකීට සැර කලොත් කුකී අඩන්න පටන්ගන්නවා...ඒ නිසාම කුකී ඉල්ලන්නේ මොකද්ද ඒ දේ එයාට අනිවාර්යෙන් ලැබෙනවා..
🐯"හරි හරි..එහෙනම් ඔහොම ඉන්නකෝ..මන් ඔයාට නාාන මිල්ක් එකක් දෙන්නම්.."
🐰"හලී.."
🐰"හියුන්ගී...මොනාද ඔයා කල්පනා කල්නනේ.."
🐯"මන්ද...මන් කල්පනා කලේ ඔයාව hospital එකෙන් discharge කරන චවසට ඔයාට මේ room එකේ දොරෙන් එලියට යන්න පුළුවන් වෙයිද කියලා..දැනටම චීස් බෝලයක් වගේ වෙලා..තම සතියක් දෙකක් හිටියොත් ඔයාට ඔය අැදත් මදි වෙයි මන් හිතන්නේ.."

YOU ARE READING
I'M NOT A ROBOT 【TaEkOoK】 ✔️✔️
Fanficඔයා අාදරේ කරන්නේ රොබෝ කෙනෙක්ට නම්......... අානාගතේ මොනවා වෙයිද..... "ඔයාට මොකක් කියලද කතා කරන්නේ " "මගේ නම ජන්කුක්...ඒත් දැන් කියන්නේ කුකී කියලා... "හරි කුකී...ඔයා රූම් එක බලලා පහලට එන්න...ඔයාගේ බඩු ටිකත් අස් කරගන්න ඕනනේ...තව පැයකින්...