ටේ කුකීවත් වඩාගෙන mansion එක අැතුලට එද්දි ගෙදර හිටපු අය නම් පුදුම වෙලා බලා ගෙන හිටියා..මොකද ඉතින් ටේව කොල්ලෙකුයි ටෙඩියෙකුයි දෙන්නෙක්ව ම වඩා ගෙනනේ අාවේ..අපේ කුකීටත් අඩලා හිටපු නිසා එහෙන්ම ම නින්ද ගිහින් තිබුනේ...ටේ අැතුලට එද්දි එයාගේ guard කෙනෙක් ඒ දෙන්නගේ අනිත් බෑග්ස් ඔක්කොම අරගෙන අාවා...
🐺"අඩෝ ටෙයියා..."
🐥"ඒයි කෑගහන්න එපා මොඩ අස්පයෝ...පේන්නේ නැද්ද අර පොඩි එකා නිදි කියලා..."
🐺"සොරි ඒයි..."
🐯"අාහ් ඔයාලා දෙන්නත් අාවද...මන් කුකීව රූම් එකෙන් තියලා එන්නම්.."
🐹"බෙයා ඔයාටත් මන් බොන්න මොනා හරි හදන්නම්..."
🐯"අාහ් හියුන්ග්නුත් ඉන්නවද...හරි හියුන්ග්.."
එහෙම කියලා ටේ එයාගේ රූම් එකට ගියේ නිදාගෙන ඉන්න කුකී බබාව තියලා එන්නයි...ඒ අතරේ අනෙක් අය මේ දෙන්නාගේ මේ අමුතු හැසිරීම ගැන කතා කරන්න වුනා...
🐺"ඒ බං..අපේ ටෙයියා දැන් අප්පා කෙනෙක් වගේ ළමයිත් වඩා ගන්නවනේ..."
🐥"අනේ ගොනෝ..අප්පලා විතරද ළමයි වඩා ගන්නේ.."
🐨"මේ ඔයාලවත් දන්නවද මේක ගැන..."
🐺"නැහැ හියුන්ග්...ටේ අද එන්න කිව්වේ ඒක ගැන කියන්න තමයි..."
🐨"ඒකත් එහෙමද..."
🐯"මොනාද මොනාද ඔයාලා මට හොරෙන් කතා කරන්නේ..."
පඩිපෙල බහින ගමන්ම ටේ කෑගහගෙන එයාලා ඉන්න තැනට අාවා...
🐯"කෝ අනේ ඔම්මයි අප්පයි.."
🐨"අප්ප නම් මොකටද මන්දා එලියට ගියා, ඔම්මා ජිනී එක්ක කිචන් එකේ අැති..."
🐯"අප්පා දැන්ම එයිද...නැත්තන් මන් වොෂ් එකක් දාගෙන එන්නද...මොකද අප්පත් ඉන්න ඕනනේ.. මේ කතාව මට එක සැරේ හැමෝට ම කිව්වම ලේසි.."
"මොකටද මේ අප්පව හොයන්නේ..."
එසේ පවසමින් මිස්ට කිම් ඔවුන් හිටපු තැනට පැමිනියා..."
YOU ARE READING
I'M NOT A ROBOT 【TaEkOoK】 ✔️✔️
Fanfictionඔයා අාදරේ කරන්නේ රොබෝ කෙනෙක්ට නම්......... අානාගතේ මොනවා වෙයිද..... "ඔයාට මොකක් කියලද කතා කරන්නේ " "මගේ නම ජන්කුක්...ඒත් දැන් කියන්නේ කුකී කියලා... "හරි කුකී...ඔයා රූම් එක බලලා පහලට එන්න...ඔයාගේ බඩු ටිකත් අස් කරගන්න ඕනනේ...තව පැයකින්...