දින හතරකට පසු....
Wedding day
මිසිස් චෝයි dressing room එක අැතුල් වන විට මියා කන්නාඩියෙන් පෙනෙන තමනේම රූපය දිහා බලාගෙන ලොකු කල්පනාවක නිමග්න වෙලයි හිටියේ....ඒ නිසාම මියාට එයාගේ ඔම්මා අැතුලට අා බවවත් දැනුනේ නැහැ...
Miya pov
අැත්තටම මට හිතාගන්න බැහැ...මන් කොච්චර කාලෙක ඉදලා හීන මවපු දෙයක්ද අද ඉෂ්ට වෙන්න යන්නේ...ඒකත් අන්කල් කිම් නිසා...මන් කවදාවත්ම හිතුවේ නැහැ අන්කල් මෙහෙම යෝජනාවක් අරගෙන එයි කියලා...මට තාම මේක හීනයක් වගේ....මන් දන්නවා ටේ ට මාව යාළුවෙක් විතරයි කියලා....ඒත් marry කරලා එකට ඉද්දි එයත් මට අාදරේ කරන්න පටන් ගනී....මන් හිතුවේ marry කරාට පස්සේ අපි දෙන්නට වෙන වෙනම room දෙකක ඉන්න වෙයි කියලා...ඒත් ටේ කිව්වනේ එයාට එකම room එකේ ඉන්න එක ප්රශ්නයක් නෙවෙයි කියලා...ඒ කියන්නේ එයාගේ හිතෙත් මන් ගැන පොඩි හරි කැමැත්තක් තියෙනවා කියන එකනේ.....
අද මේ විදියට දැක්කම ටේ මට මොනවා කියයිද දන්නේ නැහැ....අනේ මෝඩ මියා ටේ මොනා කියන්නද...එයාට තාම ඔයා ගැන කිසිම feeling එකක් නැහැ....
මටත් පිස්සුනේ මේ විකාර හිතන්නේ....Miya pov end
"අහම්..අහම්.."
තමන්ගේ පිටිපස්සෙන් උගුර පාදන හඩක් අැහුන නිසා මියා ඒ පැත්තට හැරුනම තමා ඔම්මා ඉන්නවා දැක්කේ....
💛"ඔම්මා..."
"මොනාද පුතේ ඔච්චර කල්පනා කරන්නේ...."
💛"මට ටිකක් බයයි වගේ ඔම්මා..."
"බය වෙන්න එපා පැටියෝ...ඔයා නොදන්න කෙනෙක් ලගට නෙවෙයිනේ යන්නේ....මන් දන්නවා ඔයාලා දෙන්න යාළුවෝ නිසා මෙහෙම දෙයක් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා ඒත් පුතේ ඔයාලා මේ දේට ටික ටික හුරුවෙන්න ඕන...කොහාමත් marry කලාට පස්සේ ඔය දේවල් ඉබේටම හුරු වෙයි...මන් එනකොට දැක්කා ටේ පුතත් හිටියේ ඔහොම ම තමා...ඒයාගේ යළුවෝ දෙන්නා ඉතින් එක එක දේවල් කිය කිය කොල්ලව තව ලැජ්ජ කරවනවා...."
YOU ARE READING
I'M NOT A ROBOT 【TaEkOoK】 ✔️✔️
Hayran Kurguඔයා අාදරේ කරන්නේ රොබෝ කෙනෙක්ට නම්......... අානාගතේ මොනවා වෙයිද..... "ඔයාට මොකක් කියලද කතා කරන්නේ " "මගේ නම ජන්කුක්...ඒත් දැන් කියන්නේ කුකී කියලා... "හරි කුකී...ඔයා රූම් එක බලලා පහලට එන්න...ඔයාගේ බඩු ටිකත් අස් කරගන්න ඕනනේ...තව පැයකින්...