ජිමින්ට ලැබුන call එක නිසා එයා ටිකක් garden එක පැත්තට අාවේ අැමතුම ලබා දුන් පුද්ගලයා කියන දේ පැහැදිලිව අසා ගැනීමටයි..මේ අතරේ කුකී breakfast එක ready කරලා ඉවර වෙලා අායෙත් ලිවින් රූම් එක පැත්තට අාවා..ටේ හෝබිගේ කතාවට ලොකු අවදානයක් දීලා හිටපු නිසා කුකී එනවා දැක්කේ නැහැ වගේ ම හෝබිත් කුකීව දැක්කේ එයාලගේ ලගට ම අාවට පස්සේ...එක සැරේ ම හෝබිගේ කතාව නැවතුන නිසා ටේ හෝබි දිහා බැලුවත් හෝබි තමන්ට පිටිපස්සෙන් ඉන්න කෙනෙක් දිහා බලාගෙන ඉන්නව වගේ නිසා ටේත් ඒ පැත්ත බැලුවම තමා කුකීව දැක්කේ..හෝබි කුකී දිහා බලාගෙන ඉන්නවා කුකී හෝබි දිහා බලාගෙන ඉන්නවා...ටේ ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා හෝබි ට පාරක් ගැහුවම තමා හෝබි හරි සිහියට අාවේ..හෝබිගේ අවදානය වෙනස් වෙනවත් සමගම කුකීත් ටේ දිහා බැලුවා...
🐯"අැයි කුකී මොකක් හරි ප්රශ්නයක් ද.."
🐰"නැහැ සර්...මං අවේ සර්ලට බොන්න මොනාද හදන්න ඕන අහන්න..."
🐯"අාහ් මට නම් strawberry milkshake එකක් හදන්න..මේ දෙන්නට...
හෝබියා උඹ මොනාද බොන්නේ.."
🐺"coffee.."
🐯"චිමී මොනවා බොයිද දන්නේ නැහැ..."
🐺"ඒ දැන් call එකක් කියලා එලියට ගියා පැය බාගයක් වෙනවා තාම නැහැනේ බං...මූට අපිට හොරෙන් කෑල්ලක් වත් ඉන්නව ද දන්නේ නැහැ..."
🐯"ඒක තමා හෝබා මාත් හිතුවේ...කියන්නේ නම් මගේ සොලුමේට් කියලා..ඒත් බලහන්කෝ මට නොකියන දේවලුත් මූට තියෙනවනේ..."
🐺"චිමී මොනවා බොයිද මන්දා..."
🐯"එයත් coffee බොයි නේද..."
🐺"ඔව් නේ..."
🐯"කුකී strawberry milkshake එකයි coffee 2 කකුයි හදන්න.."
🐰"හරි සර්.."
කුකී අහගන්න අාපු දේ දැන ගෙන නැවත කිචන් එකට යනවත් සමගම garden එකේ ඉදලා ජිම්නුත් අැතුලට අාවා...
🐯"කා එක්කද මෙච්චර වෙලා කතා කලේ.."
🐺"උඹ අපි දෙන්නට ම හොරෙන් ඔෆිස් එකෙන්වත් කෙල්ලෙක් සෙට් කරගත්තද..."

YOU ARE READING
I'M NOT A ROBOT 【TaEkOoK】 ✔️✔️
Fiksi Penggemarඔයා අාදරේ කරන්නේ රොබෝ කෙනෙක්ට නම්......... අානාගතේ මොනවා වෙයිද..... "ඔයාට මොකක් කියලද කතා කරන්නේ " "මගේ නම ජන්කුක්...ඒත් දැන් කියන්නේ කුකී කියලා... "හරි කුකී...ඔයා රූම් එක බලලා පහලට එන්න...ඔයාගේ බඩු ටිකත් අස් කරගන්න ඕනනේ...තව පැයකින්...