මියා කියපු විදියටම හරියටම මාසෙකට පස්සේ එයා අායෙත් කොරියාවට අාවා..ඒත් ටේ එයාට කිව්වේ මේ ප්රශ්න හැම එක්කම විසදගන්නකන් මියාට එයාලගේ ගෙදර යන්න එපා කියලා..ටේ මෙහෙම කියන්නේ මොකක් හරි හේතුවක් නිසා කියලා දන්න නිසාම ටේ කියපු විදියට එයා airport එකට එවලා තිබ්බ car එකෙන් ටේ ගේ ගෙදරට අාවා..මියාට තිබුන ප්රශ්නේ තමා එයා රට යන්න කලින් හිටපු ගෙදරට නොගිහින් අැයි මේ එයාලගේ ඔම්මලා ඉන්න ගෙදරට අාවේ කියලා..ඒත් ඉතින් ඒක අහන්නත් ටේ ගෙදර ඉන්න එපැයි..ටේ නම් ගෙදර පැත්ත පලාතක හිටියේ නැහැ..ඒ වෙනුවට ටේගේ ඔම්මා වගේම ජින් හියුන්ග්නුත් බරටම වැඩ..මියත් ඉතින් කිචන් එක පැත්තට ගියා මෙයාලා ගෙදරට අාපු කෙනා ගැනවත් බලන්නේ නැතුව මොනාද මේ කිචන් එකට වෙලා කරන්නේ කියලා බලන්න...
මියා අැවිත් ටිකක් වෙලා යනකන් මිසිස් කිම් වත් ජින්වත් මියාව දැක්කේ නැහැ...
:-"අනේ ජින්..අර දරුවා තාම අාවේ නැහැනේ පොඩ්ඩක් call කරලා බලන්න..මේ බනීට කෑම හදන්න ගියාම මට මියා ගැන බලන්නත් බැරි වුනා..ඒ දරුවා airport එකෙන් පිටත් වුනා කියලා මට ටේ call කරලා කිව්වා..."
💛"aunty මන් නම් අැවිත් දැන් ටික වෙලාවක් වෙනවා.."
🐹"ඔම්මා..මේ බලන්නකෝ මියා අැවිල්ලා.."
"අනේ මේ කෙල්ල මෙතනට වෙලාද හිටියේ..මොකද දරුවෝ මට කතා කලේවත් නැත්තේ.."
💛"aunty ඉතින් වැඩකනේ හිටියේ...ඒක නිසා මාත් බලාගෙන හිටියා...කාටද අප්පේ මෙච්චර කෑම හදන්නේ..."
"අය්යෝ ඒවා ලොකු කතා..ඒ ගැන අපි පස්සේ කතා කරමුකෝ..දැන් හොද ළමයා වගේ ගිහින් වොෂ් එකක් දාගෙන එන්න.."
🐹"මියා පහල තියෙන ගෙස්ට් රූම් එකට යන්න..ඒ රූම් එක අස්කරලා තියෙන්නේ.."
💛"හරි ඔප්පා..මන් එහෙනම් වෝශ් එකක් දාගෙන එන්නම්කෝ..."
"සේජිනා..තාම මියා අාවේ නැද්ද...
අාහ් මේ අැවිල්ලා ඉන්නේ...මන් ඒ බැලුවා අැයි පරක්කු කියලා..මන් ටේට ඔයා අාවා කියලා කියන්නම්.."
![](https://img.wattpad.com/cover/314826880-288-k220625.jpg)
YOU ARE READING
I'M NOT A ROBOT 【TaEkOoK】 ✔️✔️
Fanfictionඔයා අාදරේ කරන්නේ රොබෝ කෙනෙක්ට නම්......... අානාගතේ මොනවා වෙයිද..... "ඔයාට මොකක් කියලද කතා කරන්නේ " "මගේ නම ජන්කුක්...ඒත් දැන් කියන්නේ කුකී කියලා... "හරි කුකී...ඔයා රූම් එක බලලා පහලට එන්න...ඔයාගේ බඩු ටිකත් අස් කරගන්න ඕනනේ...තව පැයකින්...