පසුදින උදෑසන
💛"ටේ අැයි අද කලින් company එකට යන්නේ.."
🐯"මට පොඩි වැඩ වගයක් තියෙනවා..ඒකයි.."
💛"අාහ් ටේ මන් කියන්න හිටියේ,.මේ වැඩ නිසා මට අමතක වුනා..මට හෙට business trip එකක් යන්න තියෙනවා.."
🐯"අාහ් එහෙමද..දැන් කවද්ද අායේ එන්නේ..."
💛"next month "
🐯"මෝ.."
ටේ යන්න ගිය ගමනත් නවත්තලා අායෙත් මියාගේ පැත්තට හැරුනා..
🐯"අැත්තටම ද ඔයා කිව්වේ...මාසයක් මොනාද කරන්නේ..."
💛"නැහැ මාසයක් කියන්නේ අපේ company එකේ business trip එකට සති දෙකයි..මගේ practices test එකට සති දෙකයි..එතකොට ඔක්කොම මාසයක්නේ..."
🐯"අාහ් හරි හරි..මන් හෙට ඔයාව airport දාන්න එන්නද.."
💛"ඕන නැහැ අනේ...අපි company bus එකේ airport යන්නේ.."
🐯"හරි එහෙනම් මන් යනවා.."
වෙනදට වඩා කලින් ගෙදරින් පිටත් වුන ටේ ඉක්මනින් තමන්ගේ company එකට අාවේ අද උදේ තියෙන වැඩ ටික පුළුවන් තරම් ඉක්මනට ඉවර කරගන්නයි..මොකද ඊයේ කුකීව බෝගම් එක්කගෙන ගියාට පස්සේ ඉදන් ටේ හරිම නොසන්සුන් විදියටයි හිටියේ..හැම තිස්සේම කල්පනා කරනවා..නැත්තන් මේ ප්රශ්නේ ගැන ජිමින් එක්ක හරි හෝබි එක්ක හරි කතා කරන එක තමා ටේ ඊයේ හවස් වරුවෙම කලේ..ටේ ට කුකී ගැන අමුතු දුකක් දැනෙන්න අරගෙන තිබ්බා...
Tae pov
ඊයේ කුකීව බෝගමී හියුන්ග් අරගෙන ගිය වෙලාවේ ඉදලා මට හරිම අමුතු පාළුවක් දැනෙනවා..මට නම් හිතාගන්න බැහැ..කුකී එක්ක මන් එච්ච්ර කතා කරලත් නැහැ..ඒත් අැයි මට මෙහෙම දැනෙන්නේ...එක වෙලාවකට මට පිස්සුද කියලත් හිතෙනවා කාත් කවුරුවත් ගැන දන්නේ වත් නැති අඩුම තරමේ මන් අදුරන්නෙත් නැති කොල්ලෙක් ගැන මෙච්චර වද වෙන්න...ඊයේ බෝගමී හියුන්ග් රෑ කොල් කරලා අද 12 පස්සේ වගේ එන්න කිව්ව නිසාම මන් අර ඩබලටත් කිව්වා මන් අද කලින් එනවා එයාලට හවස් වරුවේ වැඩ ටික බලාගන්න කියලා කිව්වා..
අනේ මන්දා මේ වැඩේ ඉක්මනට ඉවර වෙනව නම් හොදයි..කොහොමත් වැඩි දවසක් යන්න කලින් බෝගම් හියුන් ගෙන් මේ කේස් එක අයින් කරගන්න ඕන..එහෙම නැත්තන් හියුන්ග් ට ම තමා කරදර වෙන්නේ...
අැයි දෙවියනේ මට හැම තිස්සෙම මේ කොල්ලගේ මූණ මැවිලා පේන්නේ...මට නම් හිතාගන්න බැහැ...හැම වෙලාවෙ ම අැස් දෙකත් පුළුවන් තරන් ලොකු කරලා හරි ම අහිංසක විදියට ම නේ බලන්නේ...
YOU ARE READING
I'M NOT A ROBOT 【TaEkOoK】 ✔️✔️
Fanfictionඔයා අාදරේ කරන්නේ රොබෝ කෙනෙක්ට නම්......... අානාගතේ මොනවා වෙයිද..... "ඔයාට මොකක් කියලද කතා කරන්නේ " "මගේ නම ජන්කුක්...ඒත් දැන් කියන්නේ කුකී කියලා... "හරි කුකී...ඔයා රූම් එක බලලා පහලට එන්න...ඔයාගේ බඩු ටිකත් අස් කරගන්න ඕනනේ...තව පැයකින්...