Next day morning 🌄
Ding dong (door bell🔔)
Mrs.kim කුස්සියට වෙලා ඉද්දි බෙල් එක වදින සද්දේ අැහුන නිසා කර කර හිටපු වැඩේ maid කෙනෙක්ට බාර දීලා කවුද අැවිල්ලා තියෙන්නේ කියලා බලන්න ගියා....
උදේ 7 විතර වෙලා වුනත් මෙච්චර උදෙන් කිසිම කෙනෙක් ගෙවල් වලට එන්නේ නැති නිසා mrs.kim ටත් මේ අැවිත් තියෙන්නේ කවුද කියලා හිතාගන්න බැරි වුනා...කොහොම හරි ගිහින් දොර අැරියම තමා දැක්කේ මේ උදේ පාන්දරින්ම අැවිත් තියෙන්නේ චිමී,හෝබී කියලා...
Mrs.kim මේ දෙන්නා දැක්කම නම් එච්චර පුදුම වුනේ නැහැ...මොකද ඉතින් මේ දෙන්නට ටේ ගෙදර එන්න වෙලාවක් අදාල නැහැනේ...උදේ පාන්දර නැත්තන් මහ රෑ ද අදාල නැහැ ඒ දෙන්නගේ ගෙදර වගේ එනවා...කොහොමත් ඒ දෙන්නගේ ගෙදරට වඩා හෝබී,චිමී ඉන්නේ මෙහේ තමා..."අාහ් මේ ඩබලනේ අැවිත් තියෙන්නේ..."
🐺🐥"good morning aunty...."
"Good morning පැටවු දෙන්නටම....එන්න අැතුලට..."
"කවුද සේජිනා අාවේ...."
"අාහ් මෙයාලද..."🐥🐺" good morning uncle.."
"Very good morning පුතාලා..."
"ඔම්මා....මගේ milkshake එක හැදුවද....."
ඒ කටහඩ අැහුව විතරයි ටේගේ ඔම්මයි අප්පයි දෙන්නම පඩිපෙල දිහා බැලුවේ අැත්තටම හිතපු කෙනාමද එන්නේ බලන්න...මොකද ඉතින් පස්සට එලිය වැටෙනකන් එයාලා දන්න ටේ නම් නැගිටින්නේ නැහැනේ....ඒකට අද කොල්ලා උදේම නැගිටලා කොහේ හරි යන්න ලෑස්ති වෙලා පහලටත් එනවා...මේක දැක්කම නම් mr and mrs. Kim ටිකක් නෙවෙයි ගොඩක් පුදුම වුනා....
🐯"මොකද අනේ ඔය දෙන්න ඔහොම බලන්නේ...."
"කොහොද මහත්තයා උදේම යන්නේ...."
🐯"අැයි දැන් අප්පා මට කෙල්ලෙක් හොයලා දුන්නනේ...අන්න එයාව බලන්න තමා යන්නේ...."
Mr.kim pov
මං හිතුවේ ටේ මේ proposal එකට කැමති වුනේ මං කියපු නිසා කියලා....ඒත් අැත්තටම මෙයා ඒ කෙල්ලට කැමති නම්....
නෑ නෑ නෑ ඒක කොහොමටවත් වෙන්න දෙන්න බැහැ....මගේ කොල්ලගේ ජීවිතේ විනාස වෙයි එහෙම වුනොත්....
මේකට මං මොකක් ම හරි කරන්න ඕන....

YOU ARE READING
I'M NOT A ROBOT 【TaEkOoK】 ✔️✔️
Fiksi Penggemarඔයා අාදරේ කරන්නේ රොබෝ කෙනෙක්ට නම්......... අානාගතේ මොනවා වෙයිද..... "ඔයාට මොකක් කියලද කතා කරන්නේ " "මගේ නම ජන්කුක්...ඒත් දැන් කියන්නේ කුකී කියලා... "හරි කුකී...ඔයා රූම් එක බලලා පහලට එන්න...ඔයාගේ බඩු ටිකත් අස් කරගන්න ඕනනේ...තව පැයකින්...