ටේකුක් දෙන්නා kim mansion එකට අැවිත් වාහනෙන් බැස්සා විතරයි ටේ ගේ ඔම්මා අප්පා වගේ නම්ජුනුත් දුවගෙන අාවේ කාවද මේ එයාලගේ පොඩි එකා එක්කගෙන අාවේ බලන්න....හැබැයි ඉතින් එයාලා හිතුව විදියේ කෙනෙක් නම් නෙවෙයි ටේ එක්කගෙන අාවේ...එයාල නම් හිතුවේ ටේ කෙල්ලෙක්වත් අරගෙන එනවද දන්නේ නැහැ කියලා..මොකද ඉතින් ටේට ත් මියා ගැන වැඩි කැමැත්තක් තිබ්බේ නැහැනේ.....
කෙල්ලෙක් බලාපොරොත්තුවෙන් හිටපු කිම් පවුලේ අය දැක්කේ හාවෙක් වගේ උඩ පනින කොල්ලෙක්වයි...කොල්ලාට අවුරුදු 20 ක් විතර පෙනුම තිබ්බට එයාගේ වැඩ නම් අවුරුදු 20 ට ගැලපුනේ නැහැ..."පුතේ මේ කවුද..."
🐨"ටේ කොහෙන්ද මේ කොල්ලව...පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න...මේ අර..අර.."
🐯"ඕ..හියුන්ග් එයා තමා..."
"කවුද දරුවෝ..."
🐯"ඔම්මා මන් ඔයාලට පස්සේ විස්තරේ කියන්නම්...මන් හෙට එනකන් මෙයාව අදට බලාගන්න පුළුවන් වෙයිද..."
ටේ ට ඔම්මා කතා කරද්දි මෙච්චර වෙලා උඩ පැන පැන හිටපු කුකී එක සැරේ ම ටේගේ පිටිපස්සට ගිහින් හැංගුනා...ටේට තේරුණා කුකී බය වෙලා කියලා..ඒත් ඉතින් දැන් කුකීව අාපහු එයාලගේ ගෙදර එක්කගෙන යන්න බැහැනේ..
🐯"කුකී බබා ඔයා මේ අාන්ටි අන්කලුයි එක්ක ඉන්නවද...හෙට උදේම හියුන්ගි එන්නම් බබාව බලන්න..."
🐰"අනේ....මට බෑ.... 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭"
Tae pov
හරි ඉතින් ඔය කරගත්තේ වැඩක්..දැන් ඉතින් මේ කොල්ලා අඩනවනේ...මන් හිතුවේ නැහැ මට අවුරුදු 23 වෙද්දිම ළමයෙක් ඉන්න අප්පා කෙනෙක් වෙන්න වෙයි කියලා...
🐯"අාහ් හරි හරි...කුකී බබා අඩන්න එපා..හියුන්ගීත් ඉන්නම්කෝ එහෙනම්.."
🐰"ඉන්නෝ නේද... 😢😢😢😢"
🐯"ඔව් පැටියෝ හියුන්ගී ඉන්නවා.."
Tae pov end
"අහම් අහම්..මේ කට්ටියම අැතුලට ගියා නම් හරි නේද..."

YOU ARE READING
I'M NOT A ROBOT 【TaEkOoK】 ✔️✔️
Fanfictionඔයා අාදරේ කරන්නේ රොබෝ කෙනෙක්ට නම්......... අානාගතේ මොනවා වෙයිද..... "ඔයාට මොකක් කියලද කතා කරන්නේ " "මගේ නම ජන්කුක්...ඒත් දැන් කියන්නේ කුකී කියලා... "හරි කුකී...ඔයා රූම් එක බලලා පහලට එන්න...ඔයාගේ බඩු ටිකත් අස් කරගන්න ඕනනේ...තව පැයකින්...